ගෝඨාබය පැමිණෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️ගෝඨා ආයෙත් ඇවිත්⛔️*

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) රාත්‍රි 11.30ට පමණ මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය ජුලි මස නවවවෙනිදා පැවති දැවැන්ත ජනතා විරෝධය හමුවේ ඔහු මාලදිවයිනට පලාගිය අතර ඉන්පසු සිංගප්පූරුවේ සහ තායිලන්තයේ ද රැඳී සිටීමෙන් පසුවයි යලි මෙරටට පැමිණ තිබෙන්නේ.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    සිංහලුන්ට ගැම්ම තියෙන්නේ සති යයි. දැන් ගොට හොදයි කියයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    විශ්වය පුරා විහිදී ගිහින් නැවතත් මව්බිමට. කාටද ආඬම්බර? බයියන්ට නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විශ්වය පුරා විහිදී ගිහින් නැවතත් මව්බිමට. කාටද ආඬම්බර? බයියන්ට නේ
    උඹට ආඩම්බරයිද ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    PM diwurum deema anidda morning kiyala dala thiyenne

    Makkatei PM wenne Ranilma kiwwe Aragalaya prajaathranthavirodhi kiyala. Enisa raniluth hariyata hora badu lagathiyagatta ekek wage. Hora badu walata sebey aithiyak na. Enisa ranil gotata Presidency deela ai PM wei🤭
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මහින්දල, ගෝටල හිටියෙ නැත්තන් තාම යුද්දෙ ලන්කාවෙ, මාසෙකට 50-100 වත් මැරෙනව කොටි ගහල.

    මහින්දල, ගෝටල හිටියෙ නැත්තන් හැබැයි ලන්කාව මේ වගේ බන්කොලොත් වෙලා පාන් ගෙඩියත් රු 300 ට යන්නෙත් නෑ.