
EROSAN ගොන් රිලා වස්සෝ !ඔච්චරම දස්ස තනියෙන් ගේම ගහල යුද්දෙ දින්න ෆීල්ඩ් මාශල්තුමාට අර කොන කපාපු සහරානයව අල්ල ගන්ඩ බැරි උන හැටියක් අනේ අප්පේ පව්....
ජනාධිපති බාල්දිය දැම්මොත් සහයෝගය නොදුන්නොත් වැඩ කරන්න නිදහස නොදුන්නොත් මොන වැඩකාරයා උනත් තටු නැති කුරුල්ලා වගේ වෙනවා කියන එක නේද ඔය කියන්නෙEROSAN ගොන් රිලා වස්සෝ !
තෝ දන්නේ නැත්ද හිටන් කාරයා SF ව ආරක්ෂක විෂයයෙන් කපලම දාල උගේ හෙන්චයියෝ එක්ක ලව් කර කර රාජ්‍ය ආරක්ෂාව බල්ලට දැම්ම කියලා!
හිරේ ඉන්න ඕනේ එකෙක්... ඒත් අද ඌ ඉන්නේ උඹලගේ මහ එකා එක්ක

අනුර ස නැද්ද මිතුරේරටේ වීරයෝ මෙහෙම කුලල් කා ගැනීම අපරාදයක්. සරත් ස, ගෝටා ස, මහින්ද ස මේ ඔක්කොම රටේ වීරයෝ.
ඵදා මෙහෙම කිව්වෙත් ඔය මිනිහම තමා.දැන් අපි මොකක්ද විශ්වාස කරන්න ඕන.අහල කියපං.

