ගෝඨා යුද්ධයට උදව් කරපු හැටි සරත් ෆොන්සේකා හෙලිකරයි😁😁

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    118700741_1047438795714283_8391538444456085123_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔච්චරම දස්ස තනියෙන් ගේම ගහල යුද්දෙ දින්න ෆීල්ඩ් මාශල්තුමාට අර කොන කපාපු සහරානයව අල්ල ගන්ඩ බැරි උන හැටියක් අනේ අප්පේ පව්....
     
    • Like
    Reactions: D_Mad

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    අවශ්‍යතාවය අනුව පුත්ගලයා වෙනස් වෙනවා :yes::yes::yes:
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ඔච්චරම දස්ස තනියෙන් ගේම ගහල යුද්දෙ දින්න ෆීල්ඩ් මාශල්තුමාට අර කොන කපාපු සහරානයව අල්ල ගන්ඩ බැරි උන හැටියක් අනේ අප්පේ පව්....
    EROSAN ගොන් රිලා වස්සෝ !
    තෝ දන්නේ නැත්ද හිටන් කාරයා SF ව ආරක්ෂක විෂයයෙන් කපලම දාල උගේ හෙන්චයියෝ එක්ක ලව් කර කර රාජ්‍ය ආරක්ෂාව බල්ලට දැම්ම කියලා!
    හිරේ ඉන්න ඕනේ එකෙක්... ඒත් අද ඌ ඉන්නේ උඹලගේ මහ එකා එක්ක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    EROSAN ගොන් රිලා වස්සෝ !
    තෝ දන්නේ නැත්ද හිටන් කාරයා SF ව ආරක්ෂක විෂයයෙන් කපලම දාල උගේ හෙන්චයියෝ එක්ක ලව් කර කර රාජ්‍ය ආරක්ෂාව බල්ලට දැම්ම කියලා!
    හිරේ ඉන්න ඕනේ එකෙක්... ඒත් අද ඌ ඉන්නේ උඹලගේ මහ එකා එක්ක
    ජනාධිපති බාල්දිය දැම්මොත් සහයෝගය නොදුන්නොත් වැඩ කරන්න නිදහස නොදුන්නොත් මොන වැඩකාරයා උනත් තටු නැති කුරුල්ලා වගේ වෙනවා කියන එක නේද ඔය කියන්නෙ :P
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රටේ වීරයෝ මෙහෙම කුලල් කා ගැනීම අපරාදයක්. සරත් ස, ගෝටා ස, මහින්ද ස මේ ඔක්කොම රටේ වීරයෝ.
     
    • Like
    Reactions: Pinkbc

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දැන් දේශපාලනයට ගෑවිලා නිසා කියන එක වචනයක් විශ්වාස නැහැ.
     
    • Like
    Reactions: D_Mad