
කෝමාරිකා සෙල්ලම ඇන්දිල්ලක්. පසුවෙලා ඔය පැල ටික උදලුගාල ගෙවල් පන්සීයක් හදල තියෙයි.ඩීල්.චන්ද ඩීල්. ඔය බදුර්ඩින් වෙනම ඉල්ලල පස්සෙ ආන්ඩුව හදන්න ඕකව ගන්නව විල්පත්තුවම දීල. 2013විල්පත්තුවට මූව දැම්මෙත් මේ ආන්ඩුවෙන්මයි
දේශප්‍රේමෙ රෙද්ද අස්සෙන් දෝරෙ ගලනෝ.
මිනිස්සු අවුස්සන්න විදි හොයනව ආන්ඩුව. දිනේසයව Genivaයැව්ව unoඑක ලවා ලන්කාවට විරුද්ද ප්‍රකාශයක් නිකුත්කරවගෙන මිනිස්සු අවුස්සල මෙහෙ චන්දෙ ගන්න


gotata one wada mahinda lokka ekka karanna ba... he is surrounded with same cunning shit gang of blood suckers which would do the same shit they did before 2015

එතකොට ගෝටා බබා ද අන්නා... පව්ව්ව්..![]()
ඕක යටිං ගහන ගේමක් අන්තිමට හම්බයෝ හෙන ගානක් මැරිලා තියෙයි විල්පත්තුවේ උනුත් ගම් අත ඇරලා යවන්න ගෝටා සර් ගහපු ප්ලෑනක්


මේ ආණ්ඩුව පත්වෙලා තාම මාස 4ක් වත් නෑ. අපි මේ ආණ්ඩුව බොහොම අමරුවෙන් පත්කර ගත්තේ. කෝමාරිකා වගේ සිල්ලර කාරනයකින් අපේහ් ආණ්ඩුව ගැන කලකිරෙන්න හේතුවක් කරගන්න එපා. මටත් හිතෙන්නෙ ස' මුස්ලිම් හැතිකරේට කෙලවන්න පොටක් පාදන්න යටින් ගහන ගේමක කොටසක් කියලා.



එතකොට රනිලයත් 2001දි ගිවිසුම් ගැහුවෙ කරුණව වෙන්කලේLTTE එකට කෙලවන්න කියල unp කාරයො කිව එක උබල පිලිගන්නවද
Patta logic
මේ වෙලාවේ මේ ආන්ඩුවට චන්දෙ දිනන්න ඕන අමුද්‍රවය මොනාද?
1* ජිනීවා එකෙන් රටට විරුද්ද ප්‍රකාශයක් කරවාගෙන එය දේශප්‍රේමය හා අනා මදගින්නේ තෙම්පරාදු කර නයි මිරිස් දමා බයියන්ට කැවීම.
2. බදුර්ඩීන්ට අරින බව මවා පේන්වා. සින්හලයන්ට ගෝටා දේසපේමී බවත්, බදුර්ඩින් අන්තවාදියෙක් බවත් පෙන්නීම. මින් ඇතිවෙන දකුනේ ගෝටා චන්දගොඩ හා බදුර්ඩීන්ගේ මුස්ලිම් චන්දගොඩ එකට එකතුකර සෝස්, තුනපහ, අමු මිරිස් දමා 2/3 හදා සින්හලන්ට බැක් එක දැමීම
3.මිනිස්සුන්ට දුන්න පොරොන්දු, රජයේ සේවක වැටුප් ගෙවන්න බැරි උනේ අතුරුසම්මත ගිනුම්ට විපක්ශෙ විරුද්ද්වූ නිසා බව කියමින් ඉකිගසා හැඩීම






gotata one wada mahinda lokka ekka karanna ba... he is surrounded with same cunning shit gang of blood suckers which would do the same shit they did before 2015
හැමෝම එකයි .
ගෝට විතරක් හිටියත් කරන ලබ්බක් නැහැ .
jvp , unp , පොහොට්ටුව හැම එකාම අවරුදු 5කට රට අරගෙන කාල දානවා .
ඊටපස්සේ අපි මෝඩයෝ වගේ විපක්ෂෙට චන්දෙ දෙනවා . උනුත් කාල මාරු වෙනවා .
කව්රුහරි හුත්තෙක් ඇවිත් රට ගොඩගනී කියල හිතන අපියි මෝඩයෝ .






