ගෝඨා_බුදිද? නැගිටපං පොන්නයො

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විරුවා බුදි මෙන්න උගෙ ගෝලයො කැලේ කපනව..ගිය අාණ්ඩුවෙන්ලු පටන් ගත්තේ..ගොවින්ට හානියක් නැතිලු..:rofl:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කෝමාරිකා සෙල්ලම ඇන්දිල්ලක්. පසුවෙලා ඔය පැල ටික උදලුගාල ගෙවල් පන්සීයක් හදල තියෙයි.ඩීල්.චන්ද ඩීල්. ඔය බදුර්ඩින් වෙනම ඉල්ලල පස්සෙ ආන්ඩුව හදන්න ඕකව ගන්නව විල්පත්තුවම දීල. 2013විල්පත්තුවට මූව දැම්මෙත් මේ ආන්ඩුවෙන්මයි

    දේශප්‍රේමෙ රෙද්ද අස්සෙන් දෝරෙ ගලනෝ.
    මිනිස්සු අවුස්සන්න විදි හොයනව ආන්ඩුව. දිනේසයව Genivaයැව්ව unoඑක ලවා ලන්කාවට විරුද්ද ප්‍රකාශයක් නිකුත්කරවගෙන මිනිස්සු අවුස්සල මෙහෙ චන්දෙ ගන්න
     
    Last edited:
    • Like
    Reactions: Identity

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝමාරිකා සෙල්ලම ඇන්දිල්ලක්. පසුවෙලා ඔය පැල ටික උදලුගාල ගෙවල් පන්සීයක් හදල තියෙයි.ඩීල්.චන්ද ඩීල්. ඔය බදුර්ඩින් වෙනම ඉල්ලල පස්සෙ ආන්ඩුව හදන්න ඕකව ගන්නව විල්පත්තුවම දීල. 2013විල්පත්තුවට මූව දැම්මෙත් මේ ආන්ඩුවෙන්මයි

    දේශප්‍රේමෙ රෙද්ද අස්සෙන් දෝරෙ ගලනෝ.
    මිනිස්සු අවුස්සන්න විදි හොයනව ආන්ඩුව. දිනේසයව Genivaයැව්ව unoඑක ලවා ලන්කාවට විරුද්ද ප්‍රකාශයක් නිකුත්කරවගෙන මිනිස්සු අවුස්සල මෙහෙ චන්දෙ ගන්න

    :rofl::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඕක යටිං ගහන ගේමක් අන්තිමට හම්බයෝ හෙන ගානක් මැරිලා තියෙයි විල්පත්තුවේ උනුත් ගම් අත ඇරලා යවන්න ගෝටා සර් ගහපු ප්ලෑනක්
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    gotata one wada mahinda lokka ekka karanna ba... he is surrounded with same cunning shit gang of blood suckers which would do the same shit they did before 2015
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    87959709_10220467164241580_2884731521845952512_n.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    gotata one wada mahinda lokka ekka karanna ba... he is surrounded with same cunning shit gang of blood suckers which would do the same shit they did before 2015

    එතකොට ගෝටා බබා ද අන්නා... පව්ව්ව්.. :D
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    එතකොට ගෝටා බබා ද අන්නා... පව්ව්ව්.. :D

    no but his initiatives towards country and its citizens after he got elected as president are much more promising than previous presidents.btw i am not in favour for any political party or person.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ඕක යටිං ගහන ගේමක් අන්තිමට හම්බයෝ හෙන ගානක් මැරිලා තියෙයි විල්පත්තුවේ උනුත් ගම් අත ඇරලා යවන්න ගෝටා සර් ගහපු ප්ලෑනක්
    :yes::yes:
    මේ ආණ්ඩුව පත්වෙලා තාම මාස 4ක් වත් නෑ. අපි මේ ආණ්ඩුව බොහොම අමරුවෙන් පත්කර ගත්තේ. කෝමාරිකා වගේ සිල්ලර කාරනයකින් අපේහ් ආණ්ඩුව ගැන කලකිරෙන්න හේතුවක් කරගන්න එපා. මටත් හිතෙන්නෙ ස' මුස්ලිම් හැතිකරේට කෙලවන්න පොටක් පාදන්න යටින් ගහන ගේමක කොටසක් කියලා.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    එතකොට රනිලයත් 2001දි ගිවිසුම් ගැහුවෙ කරුණව වෙන්කලේLTTE එකට කෙලවන්න කියල unp කාරයො කිව එක උබල පිලිගන්නවද:lol::lol::lol:
    Patta logic

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් උදේ පාන්දර ගු ඇන් පි කාරයො ෆෝම් වෙලා.. මේවට නම් කියන්ඩ තියෙන්නෙ පව් කියල තමයි ඉස්සෙල්ලා ඉල්ලන්ඩ ලැකුණක් හොයාගෙන ඉදපල්ල මෙතන හැමිනෙන්ඩ හදන්ඩ කලින් :lol::lol::lol:

    ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    එතකොට රනිලයත් 2001දි ගිවිසුම් ගැහුවෙ කරුණව වෙන්කලේLTTE එකට කෙලවන්න කියල unp කාරයො කිව එක උබල පිලිගන්නවද:lol::lol::lol:
    Patta logic

    ඔව් ඒ ලොජික් වලට මම ගරු කරනවා. වෙච්ච දේවල් අදහගන්න බැරුව ඩිසපොයින්ට් වෙලා ඉන්න කෙනෙකුට හිත හදාගන්න උත්සහකරන ඕනම කෙනෙක්ට කිසිම පක්ශ පාට බේදයක් නැතුව මම පෙනී ඉන්නවා.

    ඉස්සර පොන්සේකා යුද්දෙ කරන්න බයේ හමුදා මූලස්තානේ මුල්ලකට වෙල හැන්ගිලා ඉන්න වෙලාවෙ ගෝට ස' මැප් එක අරන් ගිහින් යෝජනා කරපු යුධ සැලසුම එහෙම තාම අපිට හොඳට මතකයි.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ වෙලාවේ මේ ආන්ඩුවට චන්දෙ දිනන්න ඕන අමුද්‍රවය මොනාද?

    1* ජිනීවා එකෙන් රටට විරුද්ද ප්‍රකාශයක් කරවාගෙන එය දේශප්‍රේමය හා අනා මදගින්නේ තෙම්පරාදු කර නයි මිරිස් දමා බයියන්ට කැවීම.

    2. බදුර්ඩීන්ට අරින බව මවා පේන්වා. සින්හලයන්ට ගෝටා දේසපේමී බවත්, බදුර්ඩින් අන්තවාදියෙක් බවත් පෙන්නීම. මින් ඇතිවෙන දකුනේ ගෝටා චන්දගොඩ හා බදුර්ඩීන්ගේ මුස්ලිම් චන්දගොඩ එකට එකතුකර සෝස්, තුනපහ, අමු මිරිස් දමා 2/3 හදා සින්හලන්ට බැක් එක දැමීම

    3.මිනිස්සුන්ට දුන්න පොරොන්දු, රජයේ සේවක වැටුප් ගෙවන්න බැරි උනේ අතුරුසම්මත ගිනුම්ට විපක්ශෙ විරුද්ද්වූ නිසා බව කියමින් ඉකිගසා හැඩීම
     
    o/l ෆේල් බුරුව අගමැති කරන්නෙ නැ බන් උබ අඩන්නෙ නතුව ඉදපන් ..:lol::lol::lol:

    1 2 3 කරුණු ඉදිරිපත් කරල නොදකින් තොපි වගේ මෝඩ වහල්ලු.. බෝම්බ ගහල 300 මරල දාද්දි කොහෙද බන් උබල උන්නෙ කරුණු ඉදිරිපත් කරල බේර ගන්ඩ එපැයි..

    බෝම්බ ගස්සල 300ක් මරල අඩුම ගානෙ බදුර්දින්ගෙන් කට උත්තරයක් ගන්ඩ බැරි උන ගු ඇන් පි පාන්ඩුවෙ පොන්න වහල්ලුන්ගෙ කතා දැක්කම නොදකින් තොපි උදේ පාන්දර එනවනෙ පරයන්ට පුක දෙන්ඩ..
    :angry::angry::angry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    gotata one wada mahinda lokka ekka karanna ba... he is surrounded with same cunning shit gang of blood suckers which would do the same shit they did before 2015

    හැමෝම එකයි .
    ගෝට විතරක් හිටියත් කරන ලබ්බක් නැහැ .
    jvp , unp , පොහොට්ටුව හැම එකාම අවරුදු 5කට රට අරගෙන කාල දානවා .
    ඊටපස්සේ අපි මෝඩයෝ වගේ විපක්ෂෙට චන්දෙ දෙනවා . උනුත් කාල මාරු වෙනවා .
    කව්රුහරි හුත්තෙක් ඇවිත් රට ගොඩගනී කියල හිතන අපියි මෝඩයෝ .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැමෝම එකයි .
    ගෝට විතරක් හිටියත් කරන ලබ්බක් නැහැ .
    jvp , unp , පොහොට්ටුව හැම එකාම අවරුදු 5කට රට අරගෙන කාල දානවා .
    ඊටපස්සේ අපි මෝඩයෝ වගේ විපක්ෂෙට චන්දෙ දෙනවා . උනුත් කාල මාරු වෙනවා .
    කව්රුහරි හුත්තෙක් ඇවිත් රට ගොඩගනී කියල හිතන අපියි මෝඩයෝ .

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Similar threads