ගෙෘරවනීය සමුගැනීමක්
මට ගෙෘරවනීය සමුගැනීමක් ඹනෑ....
ජනතාවගේ ගෙෘරවනීය ඡන්දයෙන්
කන්ටෙිනර් දෙකක් පෙරටු කර ගෙන
හෙලිකොප්ටරයෙන්
ගෙෘරවනීය ලෙස
මැදමුලනට ගොඩ බැස්සවූ
මහින්ද ..!!
මෙ පිලිබද අදහස් දැක්වු හිටපු හමුදාපති ෆොන්සේකා නං කියා සිටියේ මහින්ද තමන්ට ගෙෘරවනීය සමුදීමක් දුන් බවත් මහින්දට සිදුවන අසාධාරනය වෙනුවෙන් තමන් ජීනිවා උවත් යාමට පසුබට නොවන බවත්ය ...
නමුත් මහින්දව තමන්ගේ ගෙෘරවනීය ඡන්දයෙන් ගෙෘරවනීය ලෙස සමුගන්නට සැලැස්සවූ ජීනිවා යැමට මුදල් නැති ජනතාව නමි අසනුයේ .....
අපි ජනාධිපති ධුරයෙන් ගෙෘරවාන්විත ලෙස යැවිවා .. ඉතිං .. දැං .....
ගෙෘරවාන්විත ලෙස අගමැති ධුරයෙන්.....
ගෙෘරවාන්විත ලෙස කතානායන ධුරයෙන්...
ගෙෘරවාන්විත ලෙස විපක්ෂ නායක ධුරයෙන්...
ගෙෘරවාන්විත ලෙස විපක්ෂයේ සංවිධායක ධුරයෙන්...
ගෙෘරවාන්විත ලෙස සභානායක ධුරයෙන්....
ගෙෘරවාන්විත ලෙස විපක්ෂ මන්ත්‍රී ධුරයෙන්...
ගෙෘරවාන්විත ලෙස මහ ඇමති ධුරයෙන්...
ගෙෘරවාන්විත ලෙස පලාත් සභා මන්ත්‍රී ධුරයෙන්....
ගෙෘරවාන්විත ලෙස පලාත් සබා සබාපති ධුරයෙන්...
ගෙෘරවාන්විත ලෙස පලාත් සභා මන්ත්‍රී ධුරයෙන්...
ගෙෘරවාන්විත ලෙස මරනාධාර සමිතියෙන්...
ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස
හරියන්නෙ නෑ .. සුමනා ..!! ගනිං ඹය ඉලපත ...