ගෙෘරවනීය සමුගැනීමක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ගෙෘරවනීය සමුගැනීමක්


    මට ගෙෘරවනීය සමුගැනීමක් ඹනෑ....
    ජනතාවගේ ගෙෘරවනීය ඡන්දයෙන්
    කන්ටෙිනර් දෙකක් පෙරටු කර ගෙන
    හෙලිකොප්ටරයෙන්
    ගෙෘරවනීය ලෙස
    මැදමුලනට ගොඩ බැස්සවූ
    මහින්ද ..!!:dull:
    මෙ පිලිබද අදහස් දැක්වු හිටපු හමුදාපති ෆොන්සේකා නං කියා සිටියේ මහින්ද තමන්ට ගෙෘරවනීය සමුදීමක් දුන් බවත් මහින්දට සිදුවන අසාධාරනය වෙනුවෙන් තමන් ජීනිවා උවත් යාමට පසුබට නොවන බවත්ය ...
    නමුත් මහින්දව තමන්ගේ ගෙෘරවනීය ඡන්දයෙන් ගෙෘරවනීය ලෙස සමුගන්නට සැලැස්සවූ ජීනිවා යැමට මුදල් නැති ජනතාව නමි අසනුයේ .....
    අපි ජනාධිපති ධුරයෙන් ගෙෘරවාන්විත ලෙස යැවිවා .. ඉතිං .. දැං .....
    ගෙෘරවාන්විත ලෙස අගමැති ධුරයෙන්.....
    ගෙෘරවාන්විත ලෙස කතානායන ධුරයෙන්...
    ගෙෘරවාන්විත ලෙස විපක්ෂ නායක ධුරයෙන්...
    ගෙෘරවාන්විත ලෙස විපක්ෂයේ සංවිධායක ධුරයෙන්...
    ගෙෘරවාන්විත ලෙස සභානායක ධුරයෙන්....
    ගෙෘරවාන්විත ලෙස විපක්ෂ මන්ත්‍රී ධුරයෙන්...
    ගෙෘරවාන්විත ලෙස මහ ඇමති ධුරයෙන්...
    ගෙෘරවාන්විත ලෙස පලාත් සභා මන්ත්‍රී ධුරයෙන්....
    ගෙෘරවාන්විත ලෙස පලාත් සබා සබාපති ධුරයෙන්...
    ගෙෘරවාන්විත ලෙස පලාත් සභා මන්ත්‍රී ධුරයෙන්...
    ගෙෘරවාන්විත ලෙස මරනාධාර සමිතියෙන්...
    ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස ගෙෘරවාන්විත ලෙස
    හරියන්නෙ නෑ .. සුමනා ..!! ගනිං ඹය ඉලපත ...
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: $H@v!nK@

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    ගෞරවාන්විත සමුගැනීමක් මහින්දගේ කේන්දරේ නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    මුත්තට අන්තිම කාලෙ ඉන්න වෙන්නෙ පරාජිතයෙක් විදියට තමා. පෙර කල පිනෙන් ජනපති උනාට කරපු බලු වැඩ පඩිසන් දුන්න මේ ආත්මයේම
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මුත්තට අන්තිම කාලෙ ඉන්න වෙන්නෙ පරාජිතයෙක් විදියට තමා. පෙර කල පිනෙන් ජනපති උනාට කරපු බලු වැඩ පඩිසන් දුන්න මේ ආත්මයේම
    :lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මුත්තට අන්තිම කාලෙ ඉන්න වෙන්නෙ පරාජිතයෙක් විදියට තමා. පෙර කල පිනෙන් ජනපති උනාට කරපු බලු වැඩ පඩිසන් දුන්න මේ ආත්මයේම

    :lol: