ගේට්ටුවට තීන්න

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එලකිරි කොල්ලන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. මේකයි මගේ ප්‍රශ්ණේ. මම ගේට්ටුව හදල තියෙන්නේ කිතුල් ලී පටි වලින්. යකඩ රාමුව ගහල ඒකට කිතුල් පටි සෙට් කරල. දැන් මේකේ යකඩ රාමුවත් ටිකක් විතර මලකඩ කාල තියෙන්නේ. ඒ වගේම කිතුල් ලී කීපයකුත් දිරන සීන් එකක් තියෙන්නේ. ඒක නිසා යකඩ වල මලකඩ වලට හරියන තීන්ත වර්ගයකුයි කිතුල් ලී පටි වල ගාන්න හොද දැව ආරක්ෂක වර්ගයකුයි දන්න හොද වැඩ්ඩෙක් ඉන්නව නම් කියපල්ලා .......
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,747
    113
    Mother Earth
    මහ හුත්තෙ ගේට්ටුවක්නෙ බන්. ඔය වගේ විකාර වදකාර ගේට්ටු දාගත්තම මළ වදේ. එක්කො යකඩින් දාපන් ඔක්කොම නැත්තම් ලීයෙන් දාපන්.
     
    • Sad
    Reactions: silentsahan

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    For the steel frame use ZN/ph ,primer + 2 coats of enamel. If you use kithul aratuwa, normally there will be no damages. use varnish to get a protection. EEwa diranawanam wedak wenne ne macho. morapu nethi kithul use kaloth aye wisikaranawa misak. I have experience in that.
     

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    යකඩ ෆ්‍රේම් එක වැලි කඩදාසියකින් හොදට සුද්ද කරන්න මලකඩ තියන ඒව අයින් ව‌ෙන්න.ඊට පස්ස‌ෙ ඇන්ටිකොරෝසිව් ද‌ෙපාරක් ගාල එනමල් පේන්ට් ගාන්න .කිතුල් පටිත් වැලි කොලේකින් සුද්ද කරල සීලර් ඇප්ලයි කරල එක්ස්ටීරියර් වොටබේස් ටොප් කොට් ඇප්ලයි කරන්න