ගේට්ටුව ඇරියා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    මචන් රෝලර් ගේට්ටුවක් දාන්න යන්නේ ඇල්කාඩෝ එකෙන්.
    මට මේක දානකොට බලන්න ඔන දේවල් මොනවද?

    2F7397A4-EB5B-47E3-919D-46B16B273B08.jpeg
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Power backup එකක් තියන controller එකක් දාගන්න බලන්න මචන්.. නැත්නම් current නැති වෙලාවට එලිය තමයි ඉන්න වෙන්නෙ... නැත්නම් main gate එකට අමතරව පොඩි door එකකුත් දාගන්න.. එකෙන් ඇවිත් manual දාලා හරි gate එක අරින්න පුළුවන්නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    Power backup එකක් තියන controller එකක් දාගන්න බලන්න මචන්.. නැත්නම් current නැති වෙලාවට එලිය තමයි ඉන්න වෙන්නෙ... නැත්නම් main gate එකට අමතරව පොඩි door එකකුත් දාගන්න.. එකෙන් ඇවිත් manual දාලා හරි gate එක අරින්න පුළුවන්නේ
    පවර් කට් උනාම මැනුවල් අරින්න පුලුවන් සටර් වගේ මචන්
    Hoda controller unit ekak daa ganin.
    Hammer tone paint thiyena ekak ganin. Wood wage finishing ganna epa.

    මචන් තේරුනේ නැහැ පොඩ්ඩක් කියහන්. බ්ලැක් කලර් තමා දාන්න අදහස මචන්. මේ ගෙට් එකන් පාර පැත්තට කැම් එහෙකුත් දාන්න වෙයිද බන්