මල්ලිව ගොඩදාන්න නෙ අයියා බලන්නෙ.රට ඉන්නවා නම්, ඔහේ වැඩකරන්න පුළුවන් කාලේ ඉවර වෙලා ආයෙ ලංකාවට එන්න වෙනව නම් ඉස්සෙල්ලා මෙහෙ තමුන් ස්ථාවර වෙලා ඉන්න. ඔය වාහනේ ගත්තට දුවන්නෙ වෙන කෙනෙක් නම්, ඔයා දාන ලීසින් එක විතරක් කවර් වෙනව නම් අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ කිලෝමීටර් ලක්ෂ ගානක් දුවපු වාහනේ විතරක් නම් ලොකු ගනන් වල වාහන වලට යන්න එපා.
මුලින් මෙහෙ තමුන්ගේ සල්ලි වලින් සල්ලි හදන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ටිකක් ගොඩදාගන්න. දැනටමත් හොඳ පැත්තකින් තමුන්ගේ නමට ඉඩමක් තියෙනවා නම් එක්කො කඩයක්, ගෙයක්, බොඩිමක් හරි හදලා ඒකෙන් ආදායමක් ගන්න බලන්න. මොකද ඉන්ෆ්ලේශන් එකත් එක්ක ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ගැලපිලා යන හින්දා. ඔය විදිහට ඔයාට මෙහෙ ඇවිත් ශේප් එකේ අද වටිනාකමෙන් රුපියල් ලක්ෂ 2ක් වත් ආදායමක් ලැබෙන දෙයක් හදාගන්න බලන්න. පස්සේ ඔයා මෙහෙ එන්න කිට්ටුව ඔයාට මෙහෙ ඇවිත් ටුවරිසම් හරි වෙන මොනව හරි කරන්න වාහනයක් ගන්න.
දැන් මෙහෙ ඉන්න කෙනාට වාහනයක් ගන්නම ඔනේ නම්, පුළුවන් උපරිම ලීසන් දාන්න පුළුවන්, බ්‍රන්ඩ් නිව් වගේ පොඩි වාහනයක් ගන්න. ලක්ශ 60-70 අතර පොඩි වාහන ඔන තරම් තියෙනවා.
Thank me later
Magniteඅරගෙන දාන්න ඉන්නෙ.මොනවද හොද සාමන්නයෙන්.
මචන් ලීස් එකක් දානකොට කීයක් වගෙ මුලින් දෙන්න ඕනද? උදාහරණයක් හැටියට axio එකක් ගන්නවනම් මුලින් කීයක් වගෙ ඕනද?
මට මෙ ගැන දන්න අය හොද මොඩෙල් ටිකකුයි මුලින් කීයක් වගෙ දෙන්න ඕනද කියන එක පොඩ්ඩක් කියන්න. මගේම මල්ලි තමයි වහානෙ දුවන්නෙ.කාර් එකක් වගෙ බැලුවෙ මචන්.
මගෙ යාලුවොත් ඉන්නව tourism කරන yaris , toyota belta තිබුන යාලුවො දෙන්නෙක්ම brand new honda city වලට මාරු උනාඅරගෙන දාන්න ඉන්නෙ.මොනවද හොද සාමන්නයෙන්.
මචන් ලීස් එකක් දානකොට කීයක් වගෙ මුලින් දෙන්න ඕනද? උදාහරණයක් හැටියට axio එකක් ගන්නවනම් මුලින් කීයක් වගෙ ඕනද?
මට මෙ ගැන දන්න අය හොද මොඩෙල් ටිකකුයි මුලින් කීයක් වගෙ දෙන්න ඕනද කියන එක පොඩ්ඩක් කියන්න. මගේම මල්ලි තමයි වහානෙ දුවන්නෙ.කාර් එකක් වගෙ බැලුවෙ මචන්.
අපේ ඔෆිස් එකේ රෙන්ට් එකට එන වාහන වල මමත් ඔය වගේ අයියා කොරියාවෙ ඉඳන් මල්ලි මෙහෙ පදින කාර්, van වල ගිහින් තියෙනවා. එක කොල්ලෙක් එක්ක කතා කලාම තෙරුනේ නම් කොල්ලො දෙන්නම පව්, ගේමක් ගහන්නෙ. තව එකෙක් සෙට් උනා ඌ පවුලේ ලොකු එකා, අවුරුදු ගානක් කොරියාවෙ කඹුරල ගෙවල්වල උන්ටම කරල දැන් උට ආයේ කොරියා යන්න බෑලු වයස එක්ක, දැන් පොරට තියෙන්නෙ කොරියාවෙ සල්ලි වලින් ගත්තු KDH වෑන් එක විතරයි, ඒකත් ඉතින් ලක්ෂ , 5 දුවලා. ඌත් පවු.මල්ලිව ගොඩදාන්න නෙ අයියා බලන්නෙ.
Zone eke euntath dan duwanna amarui .season eke gahana game akak tamai .thamanma diwwoth hari ,wena mokata dunnath iwarai itin.ලාබද බන් ඔය වැඩේ? කොහොමද අපි connection එකක් හදාගන්නෙ
රට ඉන්නවා නම්, ඔහේ වැඩකරන්න පුළුවන් කාලේ ඉවර වෙලා ආයෙ ලංකාවට එන්න වෙනව නම් ඉස්සෙල්ලා මෙහෙ තමුන් ස්ථාවර වෙලා ඉන්න. ඔය වාහනේ ගත්තට දුවන්නෙ වෙන කෙනෙක් නම්, ඔයා දාන ලීසින් එක විතරක් කවර් වෙනව නම් අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ කිලෝමීටර් ලක්ෂ ගානක් දුවපු වාහනේ විතරක් නම් ලොකු ගනන් වල වාහන වලට යන්න එපා.
මුලින් මෙහෙ තමුන්ගේ සල්ලි වලින් සල්ලි හදන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ටිකක් ගොඩදාගන්න. දැනටමත් හොඳ පැත්තකින් තමුන්ගේ නමට ඉඩමක් තියෙනවා නම් එක්කො කඩයක්, ගෙයක්, බොඩිමක් හරි හදලා ඒකෙන් ආදායමක් ගන්න බලන්න. මොකද ඉන්ෆ්ලේශන් එකත් එක්ක ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ගැලපිලා යන හින්දා. ඔය විදිහට ඔයාට මෙහෙ ඇවිත් ශේප් එකේ අද වටිනාකමෙන් රුපියල් ලක්ෂ 2ක් වත් ආදායමක් ලැබෙන දෙයක් හදාගන්න බලන්න. පස්සේ ඔයා මෙහෙ එන්න කිට්ටුව ඔයාට මෙහෙ ඇවිත් ටුවරිසම් හරි වෙන මොනව හරි කරන්න වාහනයක් ගන්න.
දැන් මෙහෙ ඉන්න කෙනාට වාහනයක් ගන්නම ඔනේ නම්, පුළුවන් උපරිම ලීසන් දාන්න පුළුවන්, බ්‍රන්ඩ් නිව් වගේ පොඩි වාහනයක් ගන්න. ලක්ශ 60-70 අතර පොඩි වාහන ඔන තරම් තියෙනවා.
Thank me later
සමහර දේවල් කරන්නෙ සහෝදර කමට, ප්‍රතිලාභ බලාගෙනම නෙමේ, මටත් සෑහෙන අවාසි වෙලා තියනව සමහරුන්ට කලාට කෙළෙහිගුණයක් නෑ.අපේ ඔෆිස් එකේ රෙන්ට් එකට එන වාහන වල මමත් ඔය වගේ අයියා කොරියාවෙ ඉඳන් මල්ලි මෙහෙ පදින කාර්, van වල ගිහින් තියෙනවා. එක කොල්ලෙක් එක්ක කතා කලාම තෙරුනේ නම් කොල්ලො දෙන්නම පව්, ගේමක් ගහන්නෙ. තව එකෙක් සෙට් උනා ඌ පවුලේ ලොකු එකා, අවුරුදු ගානක් කොරියාවෙ කඹුරල ගෙවල්වල උන්ටම කරල දැන් උට ආයේ කොරියා යන්න බෑලු වයස එක්ක, දැන් පොරට තියෙන්නෙ කොරියාවෙ සල්ලි වලින් ගත්තු KDH වෑන් එක විතරයි, ඒකත් ඉතින් ලක්ෂ , 5 දුවලා. ඌත් පවු.
හැබැයි රට ඉන්න එකා දැනගන්න ඔනේ තමුන් ගේම ගහල ගන්න සල්ලි හරියට ඉතුරු කරල ගේමක් ගහ ගන්න.
සමහර දේවල් කරන්නෙ සහෝදර කමට, ප්‍රතිලාභ බලාගෙනම නෙමේ, මටත් සෑහෙන අවාසි වෙලා තියනව සමහරුන්ට කලාට කෙළෙහිගුණයක් නෑ.
මේක ඇත්ත, කොහේ දැම්මත් පැලවෙන බිස්නස් කීපයක් තියෙනවා, මේ කියලා තියෙන දේවල් ඒ අස්සේ තියෙනවා.රට ඉන්නවා නම්, ඔහේ වැඩකරන්න පුළුවන් කාලේ ඉවර වෙලා ආයෙ ලංකාවට එන්න වෙනව නම් ඉස්සෙල්ලා මෙහෙ තමුන් ස්ථාවර වෙලා ඉන්න. ඔය වාහනේ ගත්තට දුවන්නෙ වෙන කෙනෙක් නම්, ඔයා දාන ලීසින් එක විතරක් කවර් වෙනව නම් අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ කිලෝමීටර් ලක්ෂ ගානක් දුවපු වාහනේ විතරක් නම් ලොකු ගනන් වල වාහන වලට යන්න එපා.
මුලින් මෙහෙ තමුන්ගේ සල්ලි වලින් සල්ලි හදන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ටිකක් ගොඩදාගන්න. දැනටමත් හොඳ පැත්තකින් තමුන්ගේ නමට ඉඩමක් තියෙනවා නම් එක්කො කඩයක්, ගෙයක්, බොඩිමක් හරි හදලා ඒකෙන් ආදායමක් ගන්න බලන්න. මොකද ඉන්ෆ්ලේශන් එකත් එක්ක ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ගැලපිලා යන හින්දා. ඔය විදිහට ඔයාට මෙහෙ ඇවිත් ශේප් එකේ අද වටිනාකමෙන් රුපියල් ලක්ෂ 2ක් වත් ආදායමක් ලැබෙන දෙයක් හදාගන්න බලන්න. පස්සේ ඔයා මෙහෙ එන්න කිට්ටුව ඔයාට මෙහෙ ඇවිත් ටුවරිසම් හරි වෙන මොනව හරි කරන්න වාහනයක් ගන්න.
දැන් මෙහෙ ඉන්න කෙනාට වාහනයක් ගන්නම ඔනේ නම්, පුළුවන් උපරිම ලීසන් දාන්න පුළුවන්, බ්‍රන්ඩ් නිව් වගේ පොඩි වාහනයක් ගන්න. ලක්ශ 60-70 අතර පොඩි වාහන ඔන තරම් තියෙනවා.
Thank me later
Roomy එක සෙට් වෙනවද බං ටුවරිසම් වලට? බූට් ස්පේස් එක මදි නැද්ද ඒකෙ?තියන වැගන් කාර් ඔක්කොම වගේ හොඳට දුවල තමයි තියෙන්නෙ. fit shuttle, axio fielder, honda freed, toyota sienta. 1.20 උඩ තමා. toyota roomy එකත් හොඳයි.
300L වගේ තමයි උපරිම, සීට් පොඩ්ඩක් ඇජස් කලාමRoomy එක සෙට් වෙනවද බං ටුවරිසම් වලට? බූට් ස්පේස් එක මදි නැද්ද ඒකෙ?