Questions ගේට්ටු හෙල්ප්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    ගේට්ටු හෙල්ප්

    1 තල්ලු කරන තනි එකද හොද , පලු දෙකට ඇරෙන එකද ?
    2 හොදම අවම පළල කීයක් වෙන්න ඕනෙද ?
    3 දැන් එන ලී mix ඒවගේ කල් පැවැත්ම හොදද ?

    4 හොදම option එක කියල හෙල්ප් එකක් දෙන්න ඔයාලගේ අත්දැකීම් එක්ක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    ගේට්ටු හෙල්ප්

    1 තල්ලු කරන තනි එකද හොද , පලු දෙකට ඇරෙන එකද ?
    පලු දෙක ඇරෙන ඒවයෙ නඩත්තුව අඩුයි.
    හරියට හදනවනං තල්ලු කරන ඒවට වඩා කල් පැවැත්මත් වැඩියි.

    ගෙදර තියෙන්නෙ කඳු ගැට්ටක් වගේ ආනතියක් තියෙන පාරකනං, පලු දෙකට අරින ඒව දාන්න බෑ...
    පල්ලමක හෝ තැනිතලාවක තියෙනවනං අවුලක් නෑ...



    2 හොදම අවම පළල කීයක් වෙන්න ඕනෙද ?
    වත්තෙන් එළියට බහිනකොටම ගේ ඉස්සරහින් හරස් අතට පාරක් තියෙනවනං, වාහනේ පාරට හෝ ගෙදරට රිවස් කරන්න වෙනව, මූණ දැම්මත් ඈන්ගල් එකට තමයි ගේට්ටුවෙන් වාහනේ ගන්න වෙන්නෙ,

    පාර වාහනේ ගානටම වගේ තියෙන පටු එකක්නං, වටේ උං පාරට අල්ලල තාප්ප බැඳල තියෙනවනං, හරවල ගන්න අඩි 14ක්වත් පළල තියෙන්න ඕනෙ.
    පාර ටිකක් ඉඩ තියෙනවනං අඩි 12ක් ඇති...

    පාර වැටෙන්නෙ කෙලින්ම ඔයාලගෙ ගෙදරටනං... ඒ කියන්නෙ වාහනේ කෙලින්ම ගේට්ටුවෙන් ඇතුලට ගන්න පුලුවන්නං,
    අඩි 8ක් 10ක් තිබුණම ඇති.

    3 දැන් එන ලී mix ඒවගේ කල් පැවැත්ම හොදද ?
    දාන ලී වර්ග අනුව, නඩත්තුව අනුව තීරණය වෙනව...
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    limited ida thiyna wathaknam thallu karana eka wasi ne. ida ahirenne naha.

    hodata ida thiynawanm palu dekata arena eka hodai. habi ithin ude hawasa wahanayak eliya yanwa enwanm mala wadayak ban. oka depatha ara ara inna giyama.
     
    • Like
    Reactions: dilan_randika

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    adi 15/16 wage danna puluwannam ona wahanayak karadarayak nathuwa athulata ganna puluwan
    thallu kalath adi 2.5ka kallak wenama arinna danawa neda
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    පිළිතුරු දුන් ඔක්කොටම ස්තුති 🙏

    තව දෙයක් , පයින් යන එන එක ගේට්ටුවටම දාන එකද හොද වෙනම දාන එකද හොද
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පිළිතුරු දුන් ඔක්කොටම ස්තුති 🙏

    තව දෙයක් , පයින් යන එන එක ගේට්ටුවටම දාන එකද හොද වෙනම දාන එකද හොද
    wenama dana eka
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    Friends,
    තල්ලු කරන ගේට්ටුවක් දාන්න පොලව ලෙවෙල් තියෙන්නම ඕනෙද?