ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?

tarson

Well-known member
  • Feb 25, 2009
    6,368
    2,600
    113
    උඹ මහියංගනේ කිට්ටුව නේද ඉන්නේ ? ඔසි නම් වෙන්න බෑ 🤔

    මම ඉන්න තැන වැදගත් නෑ, උබ හොද තැනකට වරෙන් 🥇🏆
    @John Dutton

    උඹ ගලි වලක් හාර ගත්තනම් දැන් තනියම ඇඳපන්... කොහොමත් ලැට් ගහන එකනේ :(

    @nvhcc89 ට ලැට් ගහන එකෙක් කිව්ව නේ 😂 පව් එහෙම කියන්න එපා ඉතින් 😌

    ඒ කොහොම උනත් හැම PhD තියෙන කෙනාටම ඔය වගේ සැලරි ලැබෙන්නෙත් නෑ, මූලික උපාධියක් විතරක් තියෙන ඔයිට වඩා ගන්න අයත් ගොඩක් ඉන්නවා. ඒක එබුවා දන්නෙ නැතුව ඇති.

    ඉතින් හොදයි නෙ බන්, උපාදියක් අරගෙන ලොකු සැලරියක් ගන්නව නම්, ත්‍රෙඩ් එකේ එයාල ගැනත් දාල තියෙනව තුන්වැනි කාන්ඩය විදිහට. ඔස්ට්‍රේලියාවෙ ඉන්න ගොඩක් අය සල්ලි හම්බ කරනව. ඩිග්‍රි අයත් එහෙම ඉන්නව ඒක නිසා "සල්ලි" කියන දෙයින් මනින්නෙ නැතුව කෙනෙක් තෝරගන්නව නම් "උගත් කම" අනුව තෝරගන්න කියල කිව්වෙ, ඔස්ට්‍රේලියාවෙ ඉන්න අය කොහොමත් සල්ලි හොයන නිසා. තනකොල කපන කෙනත් හොයනව ඉතින් ඩිග්‍රි අය හොයන ගනන් ම 😂.

    ඒත් PhD කෙනෙක් තවත් ටිකක් හරි වැඩිපුර හොයන්න පුලුවන් පොසිශන් එකට යන්න තියෙන චාන්ස් එක වැඩී ඩිග්‍රියක් විතරක් තියෙන කෙනෙක් ට වැඩිය. ඩිග්‍රි අයත් අව්ලක් නෑ එහෙම අව්ලක් කිව්ව නෙමෙයි, ඒත් ඕනෙම දෙයක levels තියෙනව, ඩිග්‍රි ඉන්නෙ තුන් වැනි පහල ලෙවල් එකක.

    මොන විදිහෙ කෙනෙක් උනත් පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ. වඩාත් සුදුසුයි සිටිසන් තියෙනව නම්, ජොබ් වල උනත් පොඩ්ඩක් priority හම්බෙනව සහ රජයේ ජොබ් වලටත් ගන්නව. (ලන්කාවෙ රජයේ ගෙවන්නෙ හිගන පඩි උනාට ඔස්ට්‍රේලියානු රජයෙන් ලොකු සැලරි ගෙවනව)

    ඕසිත් ඇවිත් PhD තියෙන අය බඳින්න බලන එක ගොන් වැඩක්.
    🤦🏻

    ඔස්ට්‍රේලියා ඇවිල්ලත් ඒත් පී.ආර් දාගන්න බෑ නම් ඉතින්, පී.ආර්/සිටිසන් තියෙන ඊට අමතරව ඩිග්‍රි මාස්ටර්ස් PhD ඔය තුනෙන් එකක් තියෙන කෙනෙක් හොයාගන්න එක හොදයි කොහොමත්. නැතුව තවත් ස්ටූඩන්ට් වීස එකක ඉදන් අනාත වෙච්ච එකෙක් හොයාගන්නවට වඩා 😂

    ඒත් ත්‍රෙඩ් එකේ ෆෝකස් එක නම් ලන්කාවෙ දැනට ඉන්න අයටයි. එයාලට ගොඩ යන්න පුලුවන් එක ක්‍රමයක් කියල කිව්වෙ ඔස්ට්‍රේලියා ඉන්න කෙනෙක් හොයාගෙන. පී.ආර් දාන්න ලකුනු මදි අය ඉන්න නිසා ලන්කාවෙ. ඒත් ඔස්ට්‍රේලියාවෙ ඉන්න අයටත් හොදයි මේ ක්‍රමේ පී.ආර් දාන්න තමන්ට ලකුනු නැත්තන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,368
    2,600
    113
    PhD නෙවෙයි මූ කියන්නෙ පීආර් සිටිසන් තිබ්බම ලක්ශ 25ක් ගන්න පුළුවන් කියල, ඒ කියන්නෙ 250K.. :rofl:
    @nvhcc89 @NaiRobi
    එයාල මාසෙට ලක්ශ 25 ක් වත් හම්බ කරනව තමයි. රුපියල් ලක්ශ 25 x 12 = අවුරුද්දට ලක්ශ 300 --> අද ඩොලර් රේට් එක ගත්තත්, රු: 300 x 10^5 / $214 = $140K "annual පැකේජ්" 😂 නෙ, උබට වැරදිලා වගේ නේද?

    එක අතකට උබ හොදයි බන් උබ ත්‍රෙඩ් එක කියවල අඩුම ගානෙ PhD ගැනම නෙමෙයි කියන්නෙ කියල තේරුම් අරන් ඉන්නව 😂

    ඒත් ඉතින් උඩින්ම ඉන්නෙ PhD අය තමයි, සල්ලි ඉතින් තනකොල කපන එකත් හම්බ කරනව ඔස්ට්‍රේලියාවෙ, ඒත් බදිනව නම් PhD අය තමයි උඩින්ම ඉන්නෙ, ඊට පස්සෙ මාස්ටර්ස් ලෙවල් ඊට පස්සෙ තුන් වෙනියට ඩිග්‍රි තියෙන අය. කොහොම උනත් පී.ආර්/සිටිසන් තියෙන කෙනෙක් වෙන්නත් ඕනෙ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,157
    5,511
    113
    ගෙදර/බෝඩිමේ

    උබ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...

    අතේ පැලවෙන ගල් පැලෙන බොරු කියල ඒව නෝන්ඩි උනාම ආයෙ ඒකම රිපීට් කියන උබ වගේ මෝඩයෙක් කාලෙකින් සෙට් උනාමයි 🤣🤣
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,368
    2,600
    113
    උබ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...

    අතේ පැලවෙන ගල් පැලෙන බොරු කියල ඒව නෝන්ඩි උනාම ආයෙ ඒකම රිපීට් කියන උබ වගේ මෝඩයෙක් කාලෙකින් සෙට් උනාමයි 🤣🤣
    @nvhcc89
    bump,
    thanks තවත් මොනා හරි කියමු 😂
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,368
    2,600
    113
    ඔස්ට්‍රිලන්කන් එවුන් බිහිවීමේ පෙරනිමිති

    😁 මට ඕනෙ කොහොම හරි එන්න අවශ්‍ය එකාට ගොඩ එන්න උදව් කරන එක.