ගේමක් ගහනවනම් මේ මාස දෙකත් ඇති

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,333
    8,328
    113
    Galaha
    මොකද උබලගේ 2025 ප්ලෑන් සාර්තක උනාද ?
    මේ අවුරුද්දේ ලොකු ලොක්ලු බලාපොරොත්තු තිබුනෙ නෑ. මොකද ගිය අවුරුද්ද අග ළමයෙක් ලැබුන වයිෆ්ට. එන අවුරුද්ද ගැන ටිකක් බලාපොරොත්තු තියන් ඉන්නව බලමු. :yes: :yes: :yes:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,504
    113
    🤍
    ගේමක් ගහල ගොඩ ගියාට පස්සේ අරු ගොඩ ගියේ ගේමක් ගහල කියන්න ඔට්ටු නෑ
    adooo na na ehm na
    ගැහුවා ගැහුවා black myth wukong, death stranding 2 ඔක්කොම ගේම් ගැහුවා අස්වැසුමට පින්සිද්ද වෙන්න. ඊළඟ අවුරුද්දේ gta 6 එනකන් බලන් ඉන්නේ
    ta hudu gemmak tamai cuddah

    මේ අවුරුද්දේ ලොකු ලොක්ලු බලාපොරොත්තු තිබුනෙ නෑ. මොකද ගිය අවුරුද්ද අග ළමයෙක් ලැබුන වයිෆ්ට. එන අවුරුද්ද ගැන ටිකක් බලාපොරොත්තු තියන් ඉන්නව බලමු. :yes: :yes: :yes:
    Congratulatons Buddy :love2:
    ------ Post added on Nov 9, 2025 at 11:09 PM
     
    • Love
    Reactions: max_pain

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,504
    113
    🤍
    Thank you bokka. Puluwannam me aurudde aga ruwanwali sayata srima bodiyata gihin wadala waren. serama hariyanawa uba hithan inna. athdakimen kiyanne :yes:
    man deviyongen helps illalama na , lord buddha tath ehm lokuwt krdr krl na , try ekak denna one yanna.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    මේ අවුරුද්දේ ලොකු ලොක්ලු බලාපොරොත්තු තිබුනෙ නෑ. මොකද ගිය අවුරුද්ද අග ළමයෙක් ලැබුන වයිෆ්ට. එන අවුරුද්ද ගැන ටිකක් බලාපොරොත්තු තියන් ඉන්නව බලමු. :yes: :yes: :yes:
    congratulations 🎉🎉
     
    • Love
    Reactions: max_pain

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේ අවුරුද්දේ ලොකු ලොක්ලු බලාපොරොත්තු තිබුනෙ නෑ. මොකද ගිය අවුරුද්ද අග ළමයෙක් ලැබුන වයිෆ්ට. එන අවුරුද්ද ගැන ටිකක් බලාපොරොත්තු තියන් ඉන්නව බලමු. :yes: :yes: :yes:
    Congrats bro...
    "Wifeta labuna" kiyanna epa "Apita labuna" kiyapan
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    අපිට තව මාස 5 ක් තියනවා අප්‍රේල් වලට මේ අවුරුද්ද ඉවර වෙන්න. දෙගුණයක් ගේම ගහනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,057
    10,616
    113
    e kohomada buddy?
    financial year end , 31 March

    මේ අවුරුද්දේ ලොකු ලොක්ලු බලාපොරොත්තු තිබුනෙ නෑ. මොකද ගිය අවුරුද්ද අග ළමයෙක් ලැබුන වයිෆ්ට. එන අවුරුද්ද ගැන ටිකක් බලාපොරොත්තු තියන් ඉන්නව බලමු. :yes: :yes: :yes:

    ලබන්නා වූ අලුත් අවුරුද්දේ වයිෆ්ට Twins ලා ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
     
    • Haha
    Reactions: Psiko and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,333
    8,328
    113
    Galaha
    financial year end , 31 March

    ලබන්නා වූ අලුත් අවුරුද්දේ වයිෆ්ට Twins ලා ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    ආයෙනම් එපා කියල හිතන් ඉන්නෙ. මුලින්ම Twinsලා තමයි හම්බුනානම් හොඳයි කියල හිතන් හිටියෙ. පුදුම කට්ටක් කෑවේ මේ අවුරුද්ද අපි දෙන්න නින්දක්වත් නැතුව.
     
    • Like
    • Wow
    Reactions: hi.dushan and Psiko