Chinese un gannawa eka eka weda walata.scaming walatath gannawa.com hindaනැ බං මම කිවුවෙ Xpayments කියන හරි domain එකට වෙන already established business එකක් තියෙද්දි ඒකෙ typo එකක් වෙන domain එකක් ඔච්චර ගානක් දීලා ගන්න එවුන් ඉන්නවද කියලා.
Original business එකට නං ඒක වටිනවා කියන්න පුලුවන් වැරදියට ගහපු එවුන් redirect කරගන්න, bt වෙන genuine business එකක් හැටියට ගන්නවද කියලා හිතාගන්න බැරි වුනෙ..
