ගේමක් ගහන එකාට Reddit එකයි twitter එකයි හොදටම ඇති

Emios

Well-known member
  • Dec 10, 2009
    75,461
    67,799
    113
    නැ බං මම කිවුවෙ Xpayments කියන හරි domain එකට වෙන already established business එකක් තියෙද්දි ඒකෙ typo එකක් වෙන domain එකක් ඔච්චර ගානක් දීලා ගන්න එවුන් ඉන්නවද කියලා.

    Original business එකට නං ඒක වටිනවා කියන්න පුලුවන් වැරදියට ගහපු එවුන් redirect කරගන්න, bt වෙන genuine business එකක් හැටියට ගන්නවද කියලා හිතාගන්න බැරි වුනෙ..
    Chinese un gannawa eka eka weda walata.scaming walatath gannawa.com hinda
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,461
    67,799
    113
    මේක නම් සෙට් නෑ බොසා!
    Nikan gatte.short form gannawa samahara chinese un

    X-Payments.io Meka use karala Mata scam karanna puluwan :P

    බෑ. චීන්නුන්ට බිඩ් කරන්න දෙන්න ඕනි.
    උබ කියන්නේ කීයෙන් වගේ දාන්න ඕනිද?
    මගේ මිනිමම් 1490 - 2490
    Ow e gana dapan.tawa ekak tiyenawa


    ------ Post added on Jan 22, 2024 at 9:55 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Nikan gatte.short form gannawa samahara chinese un

    X-Payments.io. Meka use karala Mata scam karanna puluwan :P


    Ow e gana dapan.tawa ekak tiyenawa


    ------ Post added on Jan 22, 2024 at 9:55 PM
    ok. similar 3 domains gaththa. balamu. last sale eka $500 😥

    Reddit eka use karana hati kiyala diyanko danna ekek

    elakiri eke threds wage eeke thiyenne subreddits. kamathi ewata join wela balanna. man daily use karanawa. loke wena dewal live danaganna puluwan. goda lifehacks, latest tech trends, advises danagaththe oken.