ගේමක් ගහන තට්ටයෙක්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    අන්න කරනවනම් වැඩක් . ඔතන හාමුදුරු කෙනෙක් නෑ . සිවුරක් තියනව මුණ නැති . ;)
    ප්‍රශ්න වලින් කෙලවිලා ඉන්න උන්ට දරන්න පුලුවන් පොඩි ගානක් වෙන්නත් ඕනේ ..
    බූට් කාපු උන් තමයි වැඩියෙන්ම අල්ලගන්න පුලුවන් . මොකද උන්ට ලෝකේ අනිත් පැත්ත පෙරලලා හරි ගිය ඒකා ඕනේ . .

    හැබැයි මුන් මේක එක niche එකක් නැතුව හැම එකාම target කරන්න යනවා පෙරේත කමට . . එහෙම හරි නෑ ..
    එක්කෝ ධන ලාබ විතරක් කරන්න ඕනේ . නැත්නම් හැරගිය අය / පෙම් සබදතා විතරක් කරන්න ඕනේ . 🥱