අන්න කරනවනම් වැඩක් . ඔතන හාමුදුරු කෙනෙක් නෑ . සිවුරක් තියනව මුණ නැති .

ප්‍රශ්න වලින් කෙලවිලා ඉන්න උන්ට දරන්න පුලුවන් පොඩි ගානක් වෙන්නත් ඕනේ ..
බූට් කාපු උන් තමයි වැඩියෙන්ම අල්ලගන්න පුලුවන් . මොකද උන්ට ලෝකේ අනිත් පැත්ත පෙරලලා හරි ගිය ඒකා ඕනේ . .
හැබැයි මුන් මේක එක niche එකක් නැතුව හැම එකාම target කරන්න යනවා පෙරේත කමට . . එහෙම හරි නෑ ..
එක්කෝ ධන ලාබ විතරක් කරන්න ඕනේ . නැත්නම් හැරගිය අය / පෙම් සබදතා විතරක් කරන්න ඕනේ .
