මෙන්න මේකයි සීන් එක..බලපු ගමන තේරෙනවනේ

ඩයල් එක වගේ Lap එකක් ෆොර්මැට් කරා.. කෙලවිලා තියෙන්නේ දැන් Drives නෑ

දැන් මේකයි වෙන්න ඕනේ..
Drivers ටික ඔක්කොම එකපාර Download කරගන්න පුළුවන් software කෑල්ලක් ඕනේ
ටක් ගාලා දීපල්ලකෝ




මේකෙන් Download කරන්න පුලුවන්ද මචංmeken scan parak dala balanna
http://thepiratebay.se/torrent/7039864/Driver_Reviver_3.1.648.12328_Multilingual___Crack

මේකෙන් Download කරන්න පුලුවන්ද මචං![]()
ei ban laptop manufacture site eke hema driver ekakma dan tiyenawa. oya eka eka soft dala kelawa ganna epa. lap eke model eka keewoth mama drivers and application tiyena page eke link ekak dannam.

Agreemeken scan parak dala balanna
http://thepiratebay.se/torrent/7039864/Driver_Reviver_3.1.648.12328_Multilingual___Crack

