ගේම්ස් ටිකක්

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඕෆ් ලයින් සෙල්ලම් කරන්න පුළුවන් පොඩි ගේම්ස් මොනවද? කාර් රේස්, මරාගන්න ඒවා නෙවෙයි. ඒකටම කැප වෙලා කරන ඒවත් නෙවෙයි. නිකම් වැඩක් නැති වෙලාවට සෙල්ලම් කරන්න පුළුවන් ඒවා? ඔය නිකම් ට්‍රෙෂර් හන්ට් වගේ ඒවා තමයි හොඳ. :D ග්‍රැෆික්ස් ගැන නම් ප්‍රශ්නයක් නෑ.:yes: