ගේම් එකකට කොච්චරක් වියදම් කරලා තියෙනවද?

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    දැනට ඔයාල ගේම් එකකට කොච්චරක් විතර වියදම් කරලා තියෙනවද???
    මොකක්ද එහෙම වියදම් කරපු ගේම් එක ???
    එහෙම වියදම් කළා කියලා සතුටක් හෝ දුකක් තියෙනවද ???
    තමා දකින ආකාරය අනුව එහෙම වියදම් කරන එක හොදද නැද්ද (හේතු සහිතව ) ???
    ගහන ගේම් ටිකත් කොටන් යමු 😁
    Video Games Gamer GIF
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,868
    2
    15,609
    113
    දැනට ඔයාල ගේම් එකකට කොච්චරක් විතර වියදම් කරලා තියෙනවද???
    මොකක්ද එහෙම වියදම් කරපු ගේම් එක ???
    එහෙම වියදම් කළා කියලා සතුටක් හෝ දුකක් තියෙනවද ???
    තමා දකින ආකාරය අනුව එහෙම වියදම් කරන එක හොදද නැද්ද (හේතු සහිතව ) ???
    ගහන ගේම් ටිකත් කොටන් යමු 😁
    Video Games Gamer GIF
    Stripchat තමයි අ‍ාසම game එක. 50,000 විතර token දාගෙන අ‍ැති. පට්ට සතුටුයි. Game එකේ වැදගත් characters සේරම වගේ මගේ player avatar එක නම කියපු ගමන් දන්නවා. අ‍ාතල් game එක. 😍😍
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    දැනට ඔයාල ගේම් එකකට කොච්චරක් විතර වියදම් කරලා තියෙනවද???
    මොකක්ද එහෙම වියදම් කරපු ගේම් එක ???
    එහෙම වියදම් කළා කියලා සතුටක් හෝ දුකක් තියෙනවද ???
    තමා දකින ආකාරය අනුව එහෙම වියදම් කරන එක හොදද නැද්ද (හේතු සහිතව ) ???
    ගහන ගේම් ටිකත් කොටන් යමු 😁
    Video Games Gamer GIF
    COD WZ1, WZ2 30000k withara wiyadam karala ethi. PUBG ekata 25000k wage
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    PUBG
    No Mans Sky
    Mortal Kombat 11
    Dirt Rally VR
    Cyberpunk 2077
    Resident Evil 3
    Crew 2
    Division 2
    Universe Sandbox
    Dirt Rally 2 VR
    Asseto Corsa
    Star Wars Squodrones VR
    Kayak VR Mirage
    Resident Evil 4 VR
    Vadar Immortal VR
    Uncharted 4 , Uncharted Legacy Collelction
    Assassin's Creed Odyssey

    Total 500$ wage gihin athi
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    wadima gewapu game eka- Diablo IV ($70-80k wage)

    e arenna ithin asa karana AAA titles steam walin gannawa

    salli dila ganne asama games witharai, entertainment aspect eka hodanam ithin gewana eken paduwak ne. Regional pricing watenakota thawath labai