දැනට ඔයාල ගේම් එකකට කොච්චරක් විතර වියදම් කරලා තියෙනවද???
මොකක්ද එහෙම වියදම් කරපු ගේම් එක ???
එහෙම වියදම් කළා කියලා සතුටක් හෝ දුකක් තියෙනවද ???
තමා දකින ආකාරය අනුව එහෙම වියදම් කරන එක හොදද නැද්ද (හේතු සහිතව ) ???
ගහන ගේම් ටිකත් කොටන් යමු
මොකක්ද එහෙම වියදම් කරපු ගේම් එක ???
එහෙම වියදම් කළා කියලා සතුටක් හෝ දුකක් තියෙනවද ???
තමා දකින ආකාරය අනුව එහෙම වියදම් කරන එක හොදද නැද්ද (හේතු සහිතව ) ???
ගහන ගේම් ටිකත් කොටන් යමු