රිවිව් හින්ද farcry ඇත අරින්න එපා හැම එකාටම හැම එකම සෙට් වෙන්නේ නැ
ඔයාට ඒක හොදයි රියල් වගේ ග්‍රැෆික් එකේ
නැත්තම් අසසින් ච්රිඩ් උනත් හොදයි
තෑන්ක්ස් මචන් ... දැනට ෆාර් ක්‍රයි රිවීව්ස් හොඳ නෑ... ඒත් මට...සී එස් ගෝ එකත් අල්ලන්නෙ නෑ මට මම දැනට ප්ලේ කරන කෝල් ඔෆ් ඩියුටි 4 එක ඊට වැඩිය හොඳයි වගේ. කොහොම උනත් ෆාර් ක්‍රයි ගන්නමයි හිත. ඒත් ඩෙබිට් කාඩ් ස්ටීම් ගන්නෙ නෑනෙ. සල්ලි වලට හරි ඩෙබිට් කාර්ඩ් එකෙන් හරි ගේම් එක ගන්න ක්‍රමයක් දන්නෙ නැද්ද මචන්..ක්‍රෙඩිට් cආර්ඩ් එකක් නෑ