ගේම් එකක් ගන්ඩෝන

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රිවිව් හින්ද farcry ඇත අරින්න එපා හැම එකාටම හැම එකම සෙට් වෙන්නේ නැ
    ඔයාට ඒක හොදයි රියල් වගේ ග්‍රැෆික් එකේ
    නැත්තම් අසසින් ච්රිඩ් උනත් හොදයි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    රිවිව් හින්ද farcry ඇත අරින්න එපා හැම එකාටම හැම එකම සෙට් වෙන්නේ නැ
    ඔයාට ඒක හොදයි රියල් වගේ ග්‍රැෆික් එකේ
    නැත්තම් අසසින් ච්රිඩ් උනත් හොදයි

    ගොඩාක් කට්ටිය හොඳ නෑ කියලා කියනවා බන්.. එච්චර ගානක් ඒ වගේ ගේම් එකකට යටකරන එක පාඩුයි බන්..මට ඕනෙ හොඳ මල්ටිප්ලේයෙර් එකක් බන්
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    තෑන්ක්ස් මචන් ... දැනට ෆාර් ක්‍රයි රිවීව්ස් හොඳ නෑ... ඒත් මට...සී එස් ගෝ එකත් අල්ලන්නෙ නෑ මට මම දැනට ප්ලේ කරන කෝල් ඔෆ් ඩියුටි 4 එක ඊට වැඩිය හොඳයි වගේ. කොහොම උනත් ෆාර් ක්‍රයි ගන්නමයි හිත. ඒත් ඩෙබිට් කාඩ් ස්ටීම් ගන්නෙ නෑනෙ. සල්ලි වලට හරි ඩෙබිට් කාර්ඩ් එකෙන් හරි ගේම් එක ගන්න ක්‍රමයක් දන්නෙ නැද්ද මචන්..ක්‍රෙඩිට් cආර්ඩ් එකක් නෑ

    paypal walin pay karanna puluwan. card eka paypal walata connect karaganna.
    ai bn debit card eka wada natte? mama card try karalanam na. eth un card accept karanawa.