ගේම් එකක් ගන්ඩෝන
මම ගේම් එකක් ගන්න බැලුවෙ.. දැනට හිත ගිහිල්ලා තියෙන්නෙ far cry5 ටයි . තව call of duty, counterstrike කියන ගේම්සුත් සලකලා බලන්න හිතෙනවා.ෆස්ට් පෙර්සන් ශූටර් වෙන්න ඕනෙ.මල්ටිප්ලේයර් එකට තමා වැඩිපුර ආසා..කාලයක් පාවිච්චි කරන්නත් ඕනෙ..මල්ටිප්ලියර් එකේ සෙනග ඉන්නත් ඕනෙ.. අපිට ලඟ සර්වර් තියෙන්නත් ඕනෙ. මොකද පින් ගොඩාක් වැඩි වෙන්නත් බෑනෙ. මට ඔය ගොල්ලන්ගෙ උපදෙස් ඕනෙ. ඊයෙ කතාකරපු රෝසි ආච්චිටත් ස්තුතියි

(දැනට මන් ගාව තියනවා බැටල් ෆීල්ඩ් 1)

graphics awulak na, fps nisa godak un play karanne settings low dala. fps waladi framerate matters, ekai oya youtube stream ehema baladdi game eke graphics awu kiyala hithenne.
) enawa me October wala. etakota WW2 eka gahana ekek hoyagannath amaru wei. So goda kalayak gahanna target karanawanam WW2 might not be a good choice. aluth battlefield game ekakuth enawa kiyala kiyanawa me aurudde. kohoma weida danne na.