ගේම් ගහල ඉවරයි

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රටේ උන්ගේ ඔලු හදන්නේ නැතුව ලෝකේ තියන දේවල් රටේ නවත්තල කරන්න පුලුවන් රෙද්දක් නෑ .
    කොහොමත් ඔය online games නවත්තන වගේ දෙයක් කරන්න පුලුවන් කමකුත් නෑ .
    චීනත් නවත්තල තියෙන්නෙ ඉතිං අපිත් නවත්තමු
     
    • Haha
    Reactions: Stimulus mind

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    An estimated 13 per cent of adolescents aged 10–19 is estimated to live with a diagnosed mental disorder.

    Suicide is the fourth leading cause of death among 15- to 19-year-olds. Every year, almost 46,000 children between the ages of 10 and 19 end their own lives – about 1 every 11 minutes.

    https://www.unicef.org/reports/state-worlds-children-2021

    පිස්සො වගේ විභාග පස්සෙ දුවනව මිසක් mental health එක ගැන බලන්නෙ නෑ. අන්තිමට කොහොමත් පිස්සො ටිකක් තමයි එන්නෙ එලියට.
    ඊට පස්සෙ බනිනව ගේම්ස් වලට. මෝඩ යක්කු.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    happy-cool