Trinco පැත්තේ ඉන්න අය දන්නවත් ඇති මන් කියන්න යන කෙනා ගැන .නම කියන්න බැ . එහෙ ඉන්න ලොකුම business කාරයෙක් . IOC contract , පෙට්රෝල් shed , එහෙම කරන කෙනෙක් . කාලෙකට කලින් පොර ගේ හදන්න අත්තිවාරම් කපද්දී මුට්ටියක් හම්බෙලා තියනවා. එකේ තිබුණ දේවල් වලින් ගොඩ ගියා කියල තම එහෙ හැමෝම කියන්නේ . එකනම් උගේ වාසනාව