ගේම් වලින් හම්බ වෙච්ච යාළුවො ඉන්නවද?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ඔන්ලයින් ගේම් ගහල හම්බ වෙච්ච යාළුවො ඉන්නේ කාටද? මෙහෙ හරි පිටරට හරි කමක් නෑ.
    ඒ ගොල්ලො හැබැහින් දැකල තියනවද?
    උදව් කරලා, උදව් හම්බ වෙලා තියනවද?
    නිකමට ඇහුවේ. :) :D
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි කෑල්ලක් ටකල් උනාදහ් ?
    මගේ යාලුවට නම් ඉංදියන් එකියක් සෙට් උනා...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    palado yanna api pro
    matakada ara mindhead gihin CS gahala ara etana hitapu ekek leave una apith ekka gahanna baha kiyala :P
    ammo dan awurudu 10k wage neda? dan api nakiyo dan kollo gahanne alut alut games
    Sirawata unta epa una apith ekka gahala. Eda thama danagaththe api poddak hodai kiyala LAN Party waladi. Edaanan hena moral online newe hinda :P
     
    • Like
    Reactions: D_Mad

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    Mortal Kombat Mobile gahala dan Jamaica & Indian yaluwo dennek set wela innawa

    GET OVER HERE!!!!
     

    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    Ow Matanam Set Una Godak PUBG Mobile eken Pakisthane Ekkenekuth set una Uge Number ekath thiyenawa, Call Of Duty Mobile Eken Random Set una lankawe godak aya innawa