ගේම් 60 ක් ගූගල් තහනම් කරයි
දෙමාපිය පැමිණිලි වලින් පසු අසභ්‍ය ඇඩ්දාන ෆෝන් ගේම් 60 ක් ගූගල් තහනම් කරයි
ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන ඔස්සේ කුඩා දරුවන් ක්‍රීඩා කරන්නට හුරුව තිබෙන ඇප්
ගේම්ස් 60 ක් සිය ප්ලේ ස්ටෝර් එකින් ඉවත් කිරීමට ගූගල් සමාගම පියවර ගෙන තිබේ.
මෙම ගේම් භාවිත කරන අතරවාරයේ එහි විවිධ තැන්වලදී මතුවන වෙළෙඳ දැන්වීම් කුඩා දරුවන්ට හිතකර නොවන අසභ්‍ය වෙබ් අඩවි වෙත යොමු කරන සබැඳි වලින් යුක්තවීම මෙම තහනමට හේතුවයි.
දෙමාපියන් විසින් ගූගල් සමාගම වෙත සිදු කරන ලද වාර්තාකිරීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව තාක්ෂණික වෙබ් අඩවි වෙත සමාගම දන්වා ඇත.
ගූගල් මගින් තහනමට ලක් කළ ගේම් ලැයිස්තුව පහත පරිදිය.