ගේමින් ලැප් එකක් අඩුවට ගන්න කොහෙද තියෙන්නේ?

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ගේමින් ලැප් එකක් අඩුවට ගන්න කොහෙද තියෙන්නේ?
     
    • Like
    Reactions: notKD

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    පට්ටම බේසික් i3 ලැප් එකහමාර පන්නලා තියෙන රටක මොන ගේමින් ලැප්ද බං, උඹට බැරිනම් පුලුවන් එකෙකුට හරි කියලා රටින් ගෙන්නගනින්. සෙට් වෙන මොඩල් එකක් amazon තියෙනවනම් ලේසිම ක්‍රමේ ඒක
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,308
    4,667
    113
    bus eke yana gaman game gahanna da gaming laptop hoyanne? nattan campus gihin lectures yan natuwa game gahanna da? anika aduwata?

    karanna oni monada kiala isella decide karala inna