ගේමින් ලැප් එකක් අඩුවට ගන්න කොහෙද තියෙන්නේ?
Jagzy Well-known member Jul 13, 2021 284 364 63 Feb 2, 2022 #1 ගේමින් ලැප් එකක් අඩුවට ගන්න කොහෙද තියෙන්නේ? Reactions: notKD
Z zXcVx Well-known member Aug 1, 2010 353 497 63 Feb 2, 2022 #3 පට්ටම බේසික් i3 ලැප් එකහමාර පන්නලා තියෙන රටක මොන ගේමින් ලැප්ද බං, උඹට බැරිනම් පුලුවන් එකෙකුට හරි කියලා රටින් ගෙන්නගනින්. සෙට් වෙන මොඩල් එකක් amazon තියෙනවනම් ලේසිම ක්රමේ ඒක
පට්ටම බේසික් i3 ලැප් එකහමාර පන්නලා තියෙන රටක මොන ගේමින් ලැප්ද බං, උඹට බැරිනම් පුලුවන් එකෙකුට හරි කියලා රටින් ගෙන්නගනින්. සෙට් වෙන මොඩල් එකක් amazon තියෙනවනම් ලේසිම ක්රමේ ඒක
topkollek Well-known member May 22, 2014 44,143 1 58,496 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 2, 2022 #5 kapruka එකේ තිබුන Reactions: Master malli
pcguru Well-known member Sep 26, 2009 4,368 719 113 Feb 2, 2022 #6 Amazon eken gannawa nam gewnna denawada ban Bank walin dan?
mayadmax Well-known member Apr 24, 2007 6,308 4,667 113 Feb 2, 2022 #7 bus eke yana gaman game gahanna da gaming laptop hoyanne? nattan campus gihin lectures yan natuwa game gahanna da? anika aduwata? karanna oni monada kiala isella decide karala inna
bus eke yana gaman game gahanna da gaming laptop hoyanne? nattan campus gihin lectures yan natuwa game gahanna da? anika aduwata? karanna oni monada kiala isella decide karala inna