ගේලැන්ග් (Geylang) [20+]

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම නම් බඩු ගහලා නෑ නමුත් බඩු ගහන්න කැමති අය ඉන්නවා නේ ඒ ගොල්ලෝන්ට හොදයි.

    මෙන්න මෙතන තමයි මචන් අවුල තියෙන්නේ, මොකද බන් කැමති උන්ට කියලා කිවුවහම උබ හිතුවේ නැහැ නේද ඒ මිනිහට පවුලක් ඉන්නවද දරුවෝ ඉන්නවද කියලා. නිකන් හිතපන් මිනිහෙක් ලැබෙන පඩියෙන් ඕවා කරන්න ගියාම ඒ මිනිහගේ දරුවන්ට ගැනිට යන කලදසාව ගැන...
     
    මමනම් හැම වතාවේම නවතින්නේ Geylang වල. ගොඩක් වෙලාවට මම ට්‍රාන්සිට් වලට තමයි සින්ගපුරුවට යන්නේ. හැබැයි කවදාවත් බඩු නම් ගහල නැහැ. එක දවසක් නයිට් ක්ලබ් එකකට රිංගුවා. කෙල්ලෙක්ගෙ ගෙඩි දෙකක් මිරිකා මිරිකා ඉදල ආව.

    මම මේ උබලට ගොඩක් ආදරයෙන් කියන්නේ මචන්ලා බඩුනම් ගහන්න එපා කවදාවත් පිටරටකට ගිහින්. සුළු වෙලාවක ආතල් එකෙන් ජිවිතයම අඳුරු වෙන්න පුළුවන්. මම නම් කරන්නේ ගිහින් කන සාක්කුවේ දාගන එන්න සයිස් එකට බොනවා.
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Mr.ගොටුකොළ;16933116 said:

    මචන් කරුමයක් කරලා තියනවනම් ඒක කොහේ හිටියත් මොනවා කරත් පඩිසන් දෙනවා. කොටින්ම බන් ඔය සමාජරෝග වගේ දේවල්නම් මචන් පිටරට ගිහින් බඩු ගහපුවාම විතරක් නෙවෙයි හැදෙන්නේ රැවුල කොන්ඩේ කපනකොට වගෙත් හැදෙන්න පුළුවන් ඉතින් බන් එක වෙන්නේ අපි කරලා තියන පින් පවු අනුව...
     
    මචන් ජිවිතේ දයිවයට ඉඩ දීල බලන් හිටියොත් තමයි අපිට කෙලවෙන්නේ. හැම දෙයක්ම සිද්ද වෙන්නේ අපේ වරදින්. රැවුල කපන කොට උනත් සැලුන් එකේදී අලුත්ම බෙල්ඩ් තලයක් දානවනේ. කොහොම උනත් මමනම් ඔය බඩු ගහන එක අනුමත කරන්නේ නැහැ. සුළු කාලයක සතුට ජිවිතයම අදුරු කරනවා.

    අනෙක සිංගප්පුරුව , තායිලන්තය මැලේසියාව කියන්නේ ලෝකෙන්ම බඩු කාරයෝ එක රොක් වෙන රටවල්. ඉන්නම අමාරුනම් ආරක්ෂක උපකරණ පලදාගන කරපල්ලා. ( ඒවත් 100 % ආරක්ෂා සහිත ද කියලනම් මම දන්නේ නැහැ )
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Mr.ගොටුකොළ;16933171 said:

    හරි හරි උබ කියන එක හරි. නමුත් මම කියන්න හැදුවේ ඔය සමාජ රෝග වලට බයේනම් බඩු ගහන්නේ නැත්තේ එක වැරදි මොකද ඒවා වෙන ක්‍රම මගිනුත් හැදෙන්න පුළුවන් නිසා. නමුත් හරිම ක්‍රමේ තමයි අපි ප්‍රතිපත්තියක් විදියට බඩු නොගහ ඉන්න එක, ඒ කියන්නේ මොනවත් හැදෙන හරි නැති වෙන හරි හින්ද නෙවෙයි "මම බඩු ගහන්නේ නැහැ මම මහේ ගනිගෙන් විතරයි සතුටු වෙන්නේ" කියල වගේ ප්‍රතිපත්තියක්නම් අන්න ඒකට මම ගරු කරනවා මොකද එහෙම නැතිව අර වගේ දේවල් නිසානම් ඒක අවංකවම ඒ නොගහ ඉන්නේ බය නිසා...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    උබ කියන එකත් හරි නමුත් මචන් මෙහෙම කියමනුත් තියනවනේ
    "හැමදාම එකම කඩෙන් කනකොට පරිප්පුව රස නැති වෙනවා කියලා"
    "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු පාටට පේනවා කියල "
    :P:P:P:P:P

    කව්ද බන් කිව්වෙ එකම එක කෙල්ලෙක් එක්ක විතරක් යාළු වෙන්න කියල ... :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙන්න මෙතන තමයි මචන් අවුල තියෙන්නේ, මොකද බන් කැමති උන්ට කියලා කිවුවහම උබ හිතුවේ නැහැ නේද ඒ මිනිහට පවුලක් ඉන්නවද දරුවෝ ඉන්නවද කියලා. නිකන් හිතපන් මිනිහෙක් ලැබෙන පඩියෙන් ඕවා කරන්න ගියාම ඒ මිනිහගේ දරුවන්ට ගැනිට යන කලදසාව ගැන...

    ඒක ඉතින් බිව්වමත් වෙන දෙයක් නේ. මිනිස්සු දැනගන්න ඕනේ තමන්ව හදාගන්න ආණ්ඩු ඉන්නේ බබ්බු නළවන්න නෙවෙයි. අනික එහෙම අවහිර කරන එක ප්‍රජාත්‍රන්තවාදයටත් පටහැනියි.
     
    හරි හරි උබ කියන එක හරි. නමුත් මම කියන්න හැදුවේ ඔය සමාජ රෝග වලට බයේනම් බඩු ගහන්නේ නැත්තේ එක වැරදි මොකද ඒවා වෙන ක්‍රම මගිනුත් හැදෙන්න පුළුවන් නිසා. නමුත් හරිම ක්‍රමේ තමයි අපි ප්‍රතිපත්තියක් විදියට බඩු නොගහ ඉන්න එක, ඒ කියන්නේ මොනවත් හැදෙන හරි නැති වෙන හරි හින්ද නෙවෙයි "මම බඩු ගහන්නේ නැහැ මම මහේ ගනිගෙන් විතරයි සතුටු වෙන්නේ" කියල වගේ ප්‍රතිපත්තියක්නම් අන්න ඒකට මම ගරු කරනවා මොකද එහෙම නැතිව අර වගේ දේවල් නිසානම් ඒක අවංකවම ඒ නොගහ ඉන්නේ බය නිසා...

    අනෙක මචන් අපිට ලෙඩක් හැදුනා කියමුකෝ. කමක් නැහැ එක අපේ වැරැද්ද. නමුත් තමන්ගේ අහිංසක ගෑනි/ කෙල්ලත් එකෙන් අමාරුවේ වැටෙනවා. එක කොච්චර පව් ද. උන්ගේ අතේ කිසි වැරද්දක් නැතුව.

    හොදම දේ තමයි බොන එක. කාගෙන් තහනමක් ද. බර බරේ දාන්න ගැනිත් නැහැ . කවුරුත් නැහැ. මමනම එයාර් පොර්ට් එකෙන් බැස්ස ගමන් කරන්නේ ගන්නවා හොද බෙන්සන් පැකට් එකක් අරන් හෝටලේ ඒකෙ බඩු ටික දාල වොෂ් එකක් දාල කලබ් එකකට රිංගනවා. ( බඩු ඉන්න ක්ලබ් නොවෙයි. ) ගිහින් ගහනවා බකාඩි බ්ලැක් ලේබල්. ඊට පස්සේ ඩාන්ස් කරනවා හිතේ හැටියට. ගහල ගහල මහ රෑ කන සාක්කුවේ දාගන එනවා හෝටලේට. පස්සෙන්ද දවල් තමයි ඊලග ෆ්ලයිට් එක තියෙන්නේ වොෂින්ටන් වලට.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කව්ද බන් කිව්වෙ එකම එක කෙල්ලෙක් එක්ක විතරක් යාළු වෙන්න කියල ... :P

    කෙල්ලෙක් එක්ක යාලු වෙලා එයාත් එක්ක සෙක්ස් කරන එක

    මේ තියෙන්නේ උබමනේ කලින් කිවුවේ :angry::angry::angry::angry::angry:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඒක ඉතින් බිව්වමත් වෙන දෙයක් නේ. මිනිස්සු දැනගන්න ඕනේ තමන්ව හදාගන්න ආණ්ඩු ඉන්නේ බබ්බු නළවන්න නෙවෙයි. අනික එහෙම අවහිර කරන එක ප්‍රජාත්‍රන්තවාදයටත් පටහැනියි.

    අනේ මන්ද බන් මම මෙහෙම දෙයක් නම් දන්නවා ඔය සිංගප්පුරුව කියන රටේ එහෙම මචන් කැසිනෝ එහෙම ගහන්න පුළුවන් සිංගප්පුරු සාමන්‍ය වැසියන්ට Sin $ 100-200 වගේ තමයි ඒක පැරදුනොත් ඊට වඩා සල්ලි වියදම් කරන්න ඕනේ නම් උන්ගේ පවුලේ(කසාද බදලනම්) උන්ගෙන් අවසර ගන්න ඕනේ ඒ කියන්නේ ඒ වගේ දේවල් කරන එක "ප්‍රජාත්‍රන්තවාදයටත් පටහැනි" දෙයක් නෙවෙයි මම හිතන්නේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    lankawe pitakotuwe inna ewunnam ganna deyak naha,dakkama bada dagalanawa,raata negombo AC bus gahana hariye ehema ho gala innawa.....ewagema aran gihin game dena ewath ona tharam.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Mr.ගොටුකොළ;16933238 said:
    අනෙක මචන් අපිට ලෙඩක් හැදුනා කියමුකෝ. කමක් නැහැ එක අපේ වැරැද්ද. නමුත් තමන්ගේ අහිංසක ගෑනි/ කෙල්ලත් එකෙන් අමාරුවේ වැටෙනවා. එක කොච්චර පව් ද. උන්ගේ අතේ කිසි වැරද්දක් නැතුව.

    හොදම දේ තමයි බොන එක. කාගෙන් තහනමක් ද. බර බරේ දාන්න ගැනිත් නැහැ . කවුරුත් නැහැ. මමනම එයාර් පොර්ට් එකෙන් බැස්ස ගමන් කරන්නේ ගන්නවා හොද බෙන්සන් පැකට් එකක් අරන් හෝටලේ ඒකෙ බඩු ටික දාල වොෂ් එකක් දාල කලබ් එකකට රිංගනවා. ( බඩු ඉන්න ක්ලබ් නොවෙයි. ) ගිහින් ගහනවා බකාඩි බ්ලැක් ලේබල්. ඊට පස්සේ ඩාන්ස් කරනවා හිතේ හැටියට. ගහල ගහල මහ රෑ කන සාක්කුවේ දාගන එනවා හෝටලේට. පස්සෙන්ද දවල් තමයි ඊලග ෆ්ලයිට් එක තියෙන්නේ වොෂින්ටන් වලට.

    ඒක ඉතින් එක එකාගේ කැමැත්ත බන් නේද මොකද බන් සමහර උන් ඉන්නවනේ කොච්චර ගැහුවත් වදින්නේ නැති උන් ඉතින් ඒ වගේ උන්ට ඔය අඩිය ගහන එකෙන් ෆන් එකක් ගන්න බැහැනේ බන් නේ.... ඉතින් උනුත් ඔය මොන හරි කරන්න ඕනේ නේ :P හැබැයි මචන් ගණිකාවුර්තිය කියන්නේ පැරණිම රස්සාව...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    lankawe pitakotuwe inna ewunnam ganna deyak naha,dakkama bada dagalanawa,raata negombo AC bus gahana hariye ehema ho gala innawa.....ewagema aran gihin game dena ewath ona tharam.

    ඔව් ඔව් උබ හරි මචන් මටත් රැට එනකොට සෙට් වෙලා තියනවා.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mama gaylang wala gihin dawas thunak hitiya bnz..hotel 89 kiyana hotel eke...watema inne prostitutes la bnz..!! fatta lassanai bnz..!! bt mokuth karanna hithenne na bnz..leda hadaganna wei kiyala marama bayak enawa..!!