ගේලැන්ග් (Geylang) [20+]

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mama gaylang wala gihin dawas thunak hitiya bnz..hotel 89 kiyana hotel eke...watema inne prostitutes la bnz..!! fatta lassanai bnz..!! bt mokuth karanna hithenne na bnz..leda hadaganna wei kiyala marama bayak enawa..!!

    හික් හික් හොටෙල් 89 තියෙන්නේ ගොඩක් හොද තැනක ගේලැන්ග්වල. මම මේ නුලේ කලිනුත් කියල තිබුනා බය වේවි ඔය වැඩ කරන්න බැහැ. නමුත් මචන් වෙනත් රටවලට ශාපෙක්ෂව සිංගප්පුරුවේ ලෙඩ අඩුයි මොකද සතියකට වරක් චෙක් කරන්න ඕනේ නිසා. නමුත් ඉතින් වෙලාව තමයි මචන්
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලොක්ක ,

    ඔයා නිවැරදිවම කරුණු දක්වලා තියනවා .:yes:

    තවත් එක්කරන්න ඕනේ අනු මාතෘකාවක් විදියට කෝල් ගර්ල්(Call Girl) පහසුකම ගැනත් දකුවනම් hodai නේද?
    මේ විදියේ හිමිකරුවන් මේ සේවාව සින්ගපුරුවේ ඕනෑම තැනකta denawa.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලොක්ක ,

    ඔයා නිවැරදිවම කරුණු දක්වලා තියනවා .:yes:

    තවත් එක්කරන්න ඕනේ අනු මාතෘකාවක් විදියට කෝල් ගර්ල්(Call Girl) පහසුකම ගැනත් දකුවනම් hodai නේද?
    මේ විදියේ හිමිකරුවන් මේ සේවාව සින්ගපුරුවේ ඕනෑම තැනකta denawa.

    බොහොම ඉස්තුති අගය කිරීමට..
    ඔව් ඔබ කියන සේවාව ගැනත් නුලක් දාන්න ඕනේ විස්තරනම් තියනවා එත් ලියන්න වෙලාවක් තමයි නැත්තේ, සිංහලින් කොටනවා කියන්නෙත් පන යන වැඩේනේ. නමුත් මම උත්සහ කරනවා
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හරි හරි උබ කියන එක හරි. නමුත් මම කියන්න හැදුවේ ඔය සමාජ රෝග වලට බයේනම් බඩු ගහන්නේ නැත්තේ එක වැරදි මොකද ඒවා වෙන ක්‍රම මගිනුත් හැදෙන්න පුළුවන් නිසා. නමුත් හරිම ක්‍රමේ තමයි අපි ප්‍රතිපත්තියක් විදියට බඩු නොගහ ඉන්න එක, ඒ කියන්නේ මොනවත් හැදෙන හරි නැති වෙන හරි හින්ද නෙවෙයි "මම බඩු ගහන්නේ නැහැ මම මහේ ගනිගෙන් විතරයි සතුටු වෙන්නේ" කියල වගේ ප්‍රතිපත්තියක්නම් අන්න ඒකට මම ගරු කරනවා මොකද එහෙම නැතිව අර වගේ දේවල් නිසානම් ඒක අවංකවම ඒ නොගහ ඉන්නේ බය නිසා...

    ow ow wadihariyak ewun ane man nam owa karanne ne kiyanne prathipaththiyak araksha karana nisa nemei, ledak hadei kiyana bayata :rofl::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    eeeeya ban.. balapanko un inna hati... mata nam mala appiriayi.... :eek: f**k karanna hangeemak enawada kiyapanko ohoma eunta...chik! mama nam malath badu gahanne na, gahalath na, hitapu EX la ekka wade kora gaththa missak.... :P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    eeeeya ban.. balapanko un inna hati... mata nam mala appiriayi.... :eek: f**k karanna hangeemak enawada kiyapanko ohoma eunta...chik! mama nam malath badu gahanne na, gahalath na, hitapu EX la ekka wade kora gaththa missak.... :P

    හරි හරි උබට ගහන්න කියල කිවුවේ නැහැ නේ මචන් මම
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    බොහොම ඉස්තුති අගය කිරීමට..
    ඔව් ඔබ කියන සේවාව ගැනත් නුලක් දාන්න ඕනේ විස්තරනම් තියනවා එත් ලියන්න වෙලාවක් තමයි නැත්තේ, සිංහලින් කොටනවා කියන්නෙත් පන යන වැඩේනේ. නමුත් මම උත්සහ කරනවා

    එකනම් ඇත්ත තමයි . මචං

    ලිංගිකත්වයට එක එක අර්ථ කතන දුන්නත් හැමෝම , මේ විදියට ගියෝත්නම් ඒ ඔකොම අමතක වෙනවා විශ්වාසී මට . :)
    ඔව් ... ඔබට වෙලාවක් ලැබුනොත් ඒගැනත් දන්න අපේ නොදන්න කට්ටියටම දැනගන්නත් එක්කම .

    ජය වේවා !
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    එකනම් ඇත්ත තමයි . මචං

    ලිංගිකත්වයට එක එක අර්ථ කතන දුන්නත් හැමෝම , මේ විදියට ගියෝත්නම් ඒ ඔකොම අමතක වෙනවා විශ්වාසී මට . :)
    ඔව් ... ඔබට වෙලාවක් ලැබුනොත් ඒගැනත් දන්න අපේ නොදන්න කට්ටියටම දැනගන්නත් එක්කම .

    ජය වේවා !

    ඉස්තුති සහෝදරයා...
    සුබ දවසක්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ලංකාවේ බඩු එවුන් සින්ගපූර් යනවා ඩුබායි යනවා කියල ගිහින් ගොඩක් දුරට මේ වගේ ජොබ් තමයි කරන්නේ.. මොකද ආදායම වැඩීනේ. මොනා උනත් අපරාදේ ජීවිත
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    eeeeya ban.. balapanko un inna hati... mata nam mala appiriayi.... :eek: f**k karanna hangeemak enawada kiyapanko ohoma eunta...chik! mama nam malath badu gahanne na, gahalath na, hitapu EX la ekka wade kora gaththa missak.... :P

    උබ කොච්චර ඇල් වතුර නිවල බිව්වත් පුතේ... ඕව සිරාවටම දැක්කොත් නොගහ එන්න හිතෙන එකක් නැ...

    :yes::yes::yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උබ කොච්චර ඇල් වතුර නිවල බිව්වත් පුතේ... ඕව සිරාවටම දැක්කොත් නොගහ එන්න හිතෙන එකක් නැ...

    :yes::yes::yes:

    මම නොකියා හිටියා බන් ඔය කතාව..... නැත්තන් මගෙත් කට කැහුවා ඕකට ඔය ටික කියන්න :yes::yes::yes::yes: