ගේ ඇතුලට කබරයෙක් ආවොත්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අවුලක් ගන්න තරම් දෙයක් නෑ බං...ඌත් සාමාන්‍ය සතෙක් නේ:)...ගණන් ගන්න එපා;)...

ඔන්න හම්බ ගෙදරකට ඌරෙක් රිංගුවොත් නම් අවුල්:lol:
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කබරයෙක් නම් අවුලක් නෑ, තලගොයෙක් ආවොත් මෙහෙම එලවපන්.



    :lol::lol: Mu kagahana widiyata kabarayek thiya mokek wath inne na.. :lol: ai ithin lokuma gan kabaraya ne kagahanne :lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    na. meke saba arthaya thami nimiti. kabayrek gedarata enaeka hoda na. ge palu venna puluwan, kauru hari marenna puluwan.

    ඒ කියන්නේ මහා ගන් කබරයට තට්ටයෙක් ගෙන් ෂොට් එක හම්බ වෙනවා 2016 දී :shocked::lol: