Questions ගේ ඇතුලේ ඩස්ට් එක ?*^&*

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,011
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://www.thesun.co.uk/fabulous/8985911/mum-disgusting-dyson-dead-skin-feaces-dust/
    AD-COMPOSITE-Vacuum.jpg
    https://www.thesun.co.uk/wp-content/uploads/2019/05/AD-COMPOSITE-Vacuum.jpg?w=1280&quality=44
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    dust kiyanne eliyen ena duwili nemei ban ape skin eke dead cells.
    මේකත් ඇත්ත. එලියෙන් එන දූවිල්ලත් තියේ. රෙදි එහෙම ගසද්දි එන දූවිල්ලත් තියේ. හමේ උඩම ටික ගැලවිලා යන එක කොණ්ඩ ගස් එහෙමත් තියේ. Psoriasis එහෙම තියෙද්දි, වියලි හම තියෙද්දි එහෙම තවත් වැඩියි.

    මටනම් dust එක කොච්චර තිබ්බත් vaccume කරලා දැම්මෑකි ඒත් අවුල කියන්නෙ dust mite allergy එක නිසා කිබුහුම් යන එක
     
    • Like
    Reactions: NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර
    සිවිලිමක් ගහපන්
    කලවැද්දෙක් ඇති කරපන්
    කලවැද්දාට කියලා සිවිලිමේ dust අවුස්සාපාන්


    ඔන්න ඔහොම ඕකෙ ඉතුරු ටිකත් දාපන් බං.
    Oya wesa ballek mn kanna gatta kema ekatat hujja kala dawasak 😢
    Bath katak anala katata lan kala witarai.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඔය එකක්වත් හරියන්නේ නැහැ මිට්ටෝ
    Yes, that's correct. Even if we manage to seal our houses, there will be dust. Humans shed hundreds of millions of dead skin cells daily; these create dust, and hence, small dust bugs do exist. So there's no other way, but cleaning daily is a must.
     
    • Like
    Reactions: NRTG