Questions ගේ ඇතුලේ ඩස්ට් එක ?*^&*

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    ගේ ඇතුලේ ඩස්ට් එක
    මේක වැකුම් කරලා යවන්න පුලුවන්ද?
    තෙමල පිහිදනවා කියල කොච්චර කරන්නද

    මොකද කරන්නේ
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ජනෙල් දෙරවල් අරින්නේ නැතුව ෆුල් ඒසී කරලා තියපන්.නැත්නම් වැඩේ හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එපාම කරපු ප්‍රශ්ණයක් ඕක. ජනෙල් දොරවල් වහලා තිබ්බත් රෙදි වල හරි ඩස්ට් එක එකතු වෙනවා කාමරේ. ෂික්..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජනෙල් දෙරවල් අරින්නේ නැතුව ෆුල් ඒසී කරලා තියපන්.නැත්නම් වැඩේ හරියන්නේ නෑ.
    ඇත්තද බං කොටකලිසම් දකිද්දි අන්තරේ එවුන්ට බඩයනවා කියන්නෙ :baffled:
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සීලිම් ගහපන්
    මාසෙට පාරක් හෝදපම්
    වැකුම් කරපන් සතියට පාරක්වත්
    ඩේලි අතුගාපන්
    ඔය එකක්වත් හරියන්නේ නැහැ මිට්ටෝ
    Laughing Out Loud Lol GIF by Minions
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සීලිම් ගහපන්
    මාසෙට පාරක් හෝදපම්
    වැකුම් කරපන් සතියට පාරක්වත්
    ඩේලි අතුගාපන්
    සිවිලිමක් ගහපන්
    කලවැද්දෙක් ඇති කරපන්
    කලවැද්දාට කියලා සිවිලිමේ dust අවුස්සාපාන්


    ඔන්න ඔහොම ඕකෙ ඉතුරු ටිකත් දාපන් බං.