ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    machan mage adahasath markhaloce ta samanayi. mamath hithanne api kellonta adare karanawa wage,kenek kollekta adare karanawanam ekata apita madihath wenna ba kiyala.eke waradakuth man dakinne na.anith eka eken population eka control wenawa.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    machan mage adahasath markhaloce ta samanayi. mamath hithanne api kellonta adare karanawa wage,kenek kollekta adare karanawanam ekata apita madihath wenna ba kiyala.eke waradakuth man dakinne na.anith eka eken population eka control wenawa.
    අපි කෙල්ලොන්ටහ් ආදරේහ් කරන්නෙහ් අපිව ස්වභාධර්මයෙන් ආදරයහ් කරලා වර්ගයා බොකරන්නහ් නිර්මාණය කරලාහ් තියෙනහ් නිසා
    ඇයි එහෙනම් ස්වාභාධර්මයටහ් බැරි උනෙහ් මිනිසා ද්විලිංගික සත්වයෙක් කරන්නෙහ් ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ahh ethaktoa over 1 million minissu Ireland wala bayata vote karla tiyenny ? :D

    සමලිංගිකයන් කියන්නේ ත්‍රස්තවාදීන්වගේ කොටසක්, මේකට කියන්නේ Social terrorism කියලයි
    උබ ඕකට support කරේ නැත්නම් උන් උබට ඉන්න දෙන්නේ නෑ. මුලින්ම උබට Homophobic කියන නම අලවනවා ඊට පස්සේ සමාජයේ ඒක ප්‍රචලිත කරනවා ඊට පස්සේ උබට මඩ ගහනවා, උබ ප්‍රසිද්ධ එකෙක් නම් තත්වය දරුණුයි. online උන්ටම කියලා army එකක් වගේ ඉන්නවා. කවුරු හරි එකෙක් antigay article එකක් ලිව්වොත් උන් ඒකට ඇවිත් බැනලා comment කරනවා, ඒක විකාරයයි. සමලිංගිකයන් කියන්නේ ත්‍රස්තවාදීන් වගේ කොටසක්. උන් ගොඩක් දරුණුයි ඔහොම හිටියට. හැමෝම එහෙම නෑ නමුත් ගොඩක් එවුන් එහෙමයි.

    ඉතින් කවුරුත් කැමති නෑ Homophobic කියලා තමන්ට ලේබල් එකක් ඇලවෙනවට.මම දැක්කා මේක twisted පවා එක එක එවුන්ට අලවනවා.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    isis උන් කියන්නෙ ජිහාඩ් එක ගැන කුරානෙ කියලා තියෙනවා.උන් එක අනුව තමා කටයුතු කරන්නෙ කියලා.උදාහරණයක් ගත්තෙ. සිද්ධි දෙක සමාන නොවුවත් කෙනෙක් catagorize වෙන්න පුලුවන් ස්වභාවදර්මයට විරුද්ධ දෙයට සහයොගය දුන්නහම.

    mata mokak hari reputed university ekak karapu study ekak pennapn homosexuality eka unnatural kiyala :)

    PS : Bible ekai Quran eken quote karanna epa :P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    සමලිංගිකයන් කියන්නේ ත්‍රස්තවාදීන්වගේ කොටසක්, මේකට කියන්නේ Social terrorism කියලයි
    උබ ඕකට support කරේ නැත්නම් උන් උබට ඉන්න දෙන්නේ නෑ. මුලින්ම උබට Homophobic කියන නම අලවනවා ඊට පස්සේ සමාජයේ ඒක ප්‍රචලිත කරනවා ඊට පස්සේ උබට මඩ ගහනවා, උබ ප්‍රසිද්ධ එකෙක් නම් තත්වය දරුණුයි. online උන්ටම කියලා army එකක් වගේ ඉන්නවා. කවුරු හරි එකෙක් antigay article එකක් ලිව්වොත් උන් ඒකට ඇවිත් බැනලා comment කරනවා, ඒක විකාරයයි. සමලිංගිකයන් කියන්නේ ත්‍රස්තවාදීන් වගේ කොටසක්. උන් ගොඩක් දරුණුයි ඔහොම හිටියට. හැමෝම එහෙම නෑ නමුත් ගොඩක් එවුන් එහෙමයි.

    ඉතින් කවුරුත් කැමති නෑ Homophobic කියලා තමන්ට ලේබල් එකක් ඇලවෙනවට.මම දැක්කා මේක twisted පවා එක එක එවුන්ට අලවනවා.

    manusayek ge race, colour, nationality, ethnic oya wage ekak adalawo discriminate karaoth ( i.e Racism ) ekata wiruddawa kohomada minissu wirudda wenen aa widiyatama thamai manussayek ge sexual orientation eka nisa discriminate karoth , hate speech walata minissu react karanne ooka terrorism eka nemei ban aaka aa ratawal wala (Europe) neethiya :)

    mata ubath ekka digatama meyka gana argue karanan oona naha

    Mage mathey mama ketiyen kiyannam : mama heterosexual manussayek widiyata mata kamathi kenekwa marry karanan tiyena aithiya homosexual manusayektath eyage orientation eke kenekwa marry karanan tiyenan oona kiyala mama hithanawa :) aaka special right ekak nemei aaka equal right ekak :) ..

    dan ethakota ubata kiyai ehenam pedophile ,Zoophilia aawath legal karanna kiyala , pedophile waladi unlawful wenne lamek(age of consent eka reach wela nathi kenek ) ekka sex karana nisai , zoophilia ( animals lata puluwanda consent eka denna? )

    Good Night

    :) උබට බෑ මිනිස්සුන්ගේ race, gender, nationality, ethnic group එකට homosexuality එක දාන්න.
    මොන විකාර කථාවක්ද ඒක. මිනිස්සු ඉපදෙන්නේ race, gender, nationality, ethnic එක්කයි නමුත් සමලිංගිකත්වය එන්නේ ඉපදුනාට පස්සේ. Homosexuality එක වර්ධනය වෙනකොට ඇතිවෙන අඩුපාඩුවක් නිසා ඇතිවෙන තත්වයක්.
    කෙටියෙන් කිව්වොත් ඒක්තරා විදියක මානසික ලෙඩක්.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට ඔතන incest අමතක වෙලා.එක ගැනත් කතාකරපිය.GN

    වැඩක් නෑ බන් ඌ එක්ක කථා කරලා. hollywood movies බලලා සමලිංගිකත්වය හොදයි කියලා හිතන එකෙක්. ඔය වගේ එවුන් ඉන්න අද රටේ ඕන තරම්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සහෝදර සහෝදරියන්ගෙ විවාහ වලිං ලමයින්ගෙ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන නිසා ඒකට විරුද්ධයි...
    ඒත් සමලිංගික විවාහ වලිං කාටද බං ප්‍රශ්නයක් වෙන්නෙ ? :dull: :dull: :dull:
    ඔන්න මුස්ලිම් ක්‍රිස්තියන් උන් නං එපා කිව්වට කමක් නෑ කිව්වෑකි උන්ගෙ ආගමේවත් එපා කියල තියෙන නිසා :no: :no: :no: :no:
    ඇයි බං උඹල විරුද්ධ ? :confused: :confused: :confused:
    උඹ බඳින්න යද්දි අල්ලපු ගෙදර මනුස්සය ඇවිත් කිව්වොත් ඔය බඳින්න යන කෙනාව බඳින්න එපා මම කැමති නෑ ඒ නිසා මං කැමති කෙනෙක් බැඳගන්න කියල උඹට කොහොමද හිතෙන්නෙ :oo: :oo: :oo:
    මේකත් ඒ වගේනෙ බං. උන්ට කැමති එකා උන්ට බඳින්න බෑ අපි කැමති උන්ව බඳින්නලු :confused: :confused:
    එහෙම සාධාරණයිද බං ?

    Thoge aagama mkakga LOLLOO
    Budda pujawatath banapu ekane uba
    Ookata thamai murga sanyawa kiyanne
    Thopi thirisannu ganata watenna patan aran thiyenne, ammath ekkath tho san sargaye yedei tika dawasakin
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ගේ කියන දේට මගෙ තියෙන්නේ අප්‍රසන්නතාවයක් (මගෙ පුද්ගලික මතය). මම හිතන්නේ ගොඩක් උදවියට එහෙම වෙන්න ඇති.
    නමුත් මා දන්නා තරමින් නම් සමලිංගිකතාවය කියන්නේ මානසික රෝගයක් නෙවෙයි.

    ඒ වගේම සමලිංගිකත්වය කියන එක මේ අද ඊයේ ඇති වෙච්චි දෙයක් නෙවෙයි. ඒ වගේම මිනිස්සු තුල විතරක් පවතින දේකුත් නෙවෙයි.

    මේ ලින්ක් එක බලන්න. ඒකෙ තියනවා සත්වලෝකයේ සමලිංගික හැසිරීම් ගැන.

    මේ ලින්ක් එක බලන්න.. ඒකට අනුව සමලිංගිකත්වය කියන එක අද ඊයේ ඇති වෙච්චි දේකුත් නෙවෙයි.

    මා අසා ඇති ආකාරයට ලංකාව ඉංග්‍රීසීන් යටත් කරගත්ත පසු සමලිංගිකත්වය කියන එක නීතියෙන් තහනම් කරලා තියෙන්නේ විශේෂ පනතකින්. සාමාන්‍යෙයන් තහනම් කරන්නේ ඒ වෙනකොට ඒ රටේ තිබුන දෙයක්නෙ. ඒ නිසා ලංකාවෙත් සමලංගිකත්වය කියන දේ පෙර ඉඳලම තියෙන්න ඇති.

    දැන් අපිට සමලිංගිකයො වැඩියි වගේ තේරෙනවා ඇත්තේ , ඉස්සර වගේ ඒ උදවිය හැංගිලා ඉන්නෙ නැතිව එළියට ඇවිල්ලා තමන්ගෙ අනන්‍යාතාවය ලෝකයෙන් වසංකරන්නෙ නැතිව ඉන්න නිසා වෙන්න ඇති.
     
    The Animal Homosexuality Myth
    http://www.narth.org/docs/animalmyth.html
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    හැබැයි මේකට අනුව කියන්නේ එහෙම දෙයක් නෑ කියල නෙවෙයි. ඒක සතුන් අතර උනත් ස්වාභාවික නෑ කියල නේද ?
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සහෝදර සහෝදරියන්ගෙ විවාහ වලිං ලමයින්ගෙ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන නිසා ඒකට විරුද්ධයි...
    ඒත් සමලිංගික විවාහ වලිං කාටද බං ප්‍රශ්නයක් වෙන්නෙ ? :dull: :dull: :dull:
    ඔන්න මුස්ලිම් ක්‍රිස්තියන් උන් නං එපා කිව්වට කමක් නෑ කිව්වෑකි උන්ගෙ ආගමේවත් එපා කියල තියෙන නිසා :no: :no: :no: :no:
    ඇයි බං උඹල විරුද්ධ ? :confused: :confused: :confused:
    උඹ බඳින්න යද්දි අල්ලපු ගෙදර මනුස්සය ඇවිත් කිව්වොත් ඔය බඳින්න යන කෙනාව බඳින්න එපා මම කැමති නෑ ඒ නිසා මං කැමති කෙනෙක් බැඳගන්න කියල උඹට කොහොමද හිතෙන්නෙ :oo: :oo: :oo:
    මේකත් ඒ වගේනෙ බං. උන්ට කැමති එකා උන්ට බඳින්න බෑ අපි කැමති උන්ව බඳින්නලු :confused: :confused:
    එහෙම සාධාරණයිද බං ?

    මචන් ලංකාව වගේ දුපත් වාසී ගෝත්‍ර වාදී මෝඩ මිනිස්සුන් කොට්ටාශයක් ඉන්න රටක..මනුෂත්වය කියන කාරනාව බලපොරෝත්හු වෙන්න බැ...සමලිංගිකත්වය යනු ජීවවිද්‍යාත්මක කාරණාවක් කියා පිළිනොගන්නේ උන්ගේ මතය නිවැරදි කරගැනීමට පහසුනිසා...සමලිංගිකයන් කියන්නෙත් මේ සමාජයේ ජීවත්වීමට අයිතීයක් තියන මිනිසුන් කොටසක්...ගැහනියකගේ හෝ පිරිමියෙකුගේ පෞද්ද්ගලික ලිංගිකත්වය ගැන තීරණ ගැනීමට සමාජයේ අනිත් මිනිසුන්ට තියන අයිතීය මොකක්ද ..මේක ටිකක් අහපල්ලා ....සිංහල බෞද්දයන්ට රිදෙයි...එනිසා බෞද්දයන් පමණක් අසනවානම් මැනවී...

    • Like
    Reactions: waligamaya

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඕක මානසික රෝගයක් නම් උඹට කලින් සයන්ටිස්ට්ස් ල ඒක හොයාගෙන කුකුලෝහ් :dull: :dull: :dull:
    පුළුවන්නම් රීසර්ච් පේපර් එකක් පල කරපංකො උඹ හොයාගත්තු කරුණුත් එක්ක :D :D :D
    ලඞ්කාවටත් ආඩම්බරයක් :D :D :D
    ඕනෙ කෙනෙක්ට තමන් කැමති කෙනෙකු බැඳීමේ නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes: :yes:
    අනික ජනගහනෙ පාලනය කරන්නත් ඕක මරු :D :D
    මරාගන්න ඕන්නෑ මරන්න ඕන්නෑ :D :D :D
    නිකංම අඩුවෙනව :yes: :yes:

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි මේකට අනුව කියන්නේ එහෙම දෙයක් නෑ කියල නෙවෙයි. ඒක සතුන් අතර උනත් ස්වාභාවික නෑ කියල නේද ?

    සමලිංගික සත්තු ජාතියක් නෑ කියලා මේකේ කියන්නේ. පිරිමි සතෙක් වෙන පිරිමි සතෙක්ගේ බිජ්ජ ලෙවකන්න පුලුවන් නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ අර සතා ගේ කියලා. සත්තු කොහොමත් ලෙව කාගන්න එක කරනවා. බිජ්ජ, ඇග, කකුල් ,ඒක sex එකට කරන දෙයක් නෙවෙයි.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    why can't these stupid fucking homophobic asshole cunts understand that the world is not created to please their selfish intolerable asses?

    if you can't accept different people doing things doing things differently you all are served right when things like faggot marriages are legalized. while this makes me happy to no end to see minorities gaining equal rights, It just tickles me so to see butt hurt homophobic assholes whining and bitching day and night against it on the nets (cos simple they lack balls ironically to do something about it IRL) :P