ගේ කුරුල්ලන් දහස් ගනනින් මරා දැමිමේ පල විපාක

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    469788128_1108792051036151_3731350085428802004_n.jpg

    තම
    ධාන්‍ය අස්වැන්න බේරා ගැනීමට
    ගේ කුරුල්ලන්
    දහස් ගනනින් මරා දැමිමේ පල විපාක ලෙස, දස දහස් ගනනින්
    සාගින්නෙන් මිය ගිය
    චීනයේ කොමියුනිස්ටුවරු
    1949 ඔක්තෝබර් 01දා
    මාඕ සේතුන් විසින් නායකත්වය දෙන ලද මහජන විප්ලවයකින්
    බල ගන්වන
    නව චීන මහජන සමූහ ආන්ඩුව
    1958 බරපතල තීන්දුවක් ගන්නවා
    ඒ රටේ ජීවත් වන ගේ කුරුල්ලන්
    මරා දමන්න.
    ඒකට හේතුව තමයි
    රටේ වාර්ශික ධාන්‍ය අස්වැන්න
    රටේ ජනගහනයට ප්‍රමානවත් වෙන්නෙ නැත්තෙ මොකද කියලා
    එවකට ගිටපු උගත් මහා චාර්‍ය් වරුන්ගෙන් ඇහුවහම
    කොමියුනිස්ට් ආන්ඩුවේ නායක
    මාඕ සේතුන්ට ඔවුන් කියනවා මෙන්න මෙහෙම.
    ගරු සභාපති තුමනි
    අපේ රටේ ගොවීන් අපේ රටට අවශ්‍ය ධාන්‍ය දැනටමත් නිශ්පාදනය කරනවා.
    ඒත් ප්‍රශ්නය තියෙන්නෙ ඒ නිශ්පාදනෙයෙන් භාගයකටත් වැඩිය මේ ගේ කුරුල්ලො කාලා දානවා.
    මේක මහ ප්‍රශනයක් කියලා.
    ඒ ගමන මාඕ සේතුන් අහුවා අපි දන් මේකට මොකද කරන්නෙ කියලා.
    ඔකෝමලා මාඕට කීවා මේකට එකම විසදුම ඔක්කොම ගේ කුරුල්ලො මරලා දාමු කියලා.
    ඉන් පස්සේ සභාපති මාවූ සේතුන් ජාතික ප්‍රතිපත්තියක් හැටියට
    නිවේදනය කරා රටේ ධාන්‍ය අස්වැන්න බේරා ගන්න
    සියලුම ගේ කුරුල්ලෝ මරා දමන්න කියලා.
    එවකට චීන රටේ මිලියන 600ක විතර ජනතාව එකතු වෙලා සියලු
    ගේ කුරුල්ලන් මරා දැම්මා.
    අවුරුදු තුනක් යනකොට උනේ
    මහා ඛේදවාචකයක්
    මහා විනාශයක්
    ස්වභාවික ආහාර දාම චක්‍රයේ කෘමීන් කා දමන විලෝපිකයෙක් ලෙස හිටපු ගේ කුරුල්ලා නැතිවීම නිසා ස්වභාවික කෘමි චක්‍රය උඩු යටිකුරු වුණා.
    ධාන්‍ය වගාවට හානිකර සියලු කෘමීන් දස දහස් ගණනින් වර්ධනය වුනා
    මේ දැවැන්ත කෘමි ගහනය
    සියලු වගා බෝග හානි කරලා
    ගොවීන්ගේ අස්වැන්න විනාශ කරා
    මුළු රටම හාමතින් වෙලී ගියා.
    වසර දෙකක් තුනක් ඇතුළත
    රටේ ජනගහනයෙන්
    මිලියන 45ත් 75ත් පමන වූ
    අති විශාල ප්‍රමාණයක්
    කන්න නැතුව බඩ ගින්නෙ මියගියා.
    මෙය අදටත් අස්වාභාවික නොගැලපෙන අනුචිත
    දේශපාලන බල අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් නිසා ලෝකයේ සිදු වූ ලොකුම මනුශ්‍ය ව්‍යසනය ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා.
    එම නිසා අප රටේත් ස්වාභාවික චක්‍රය තුළ සැරිසරන
    සතා සිව්පාවුන් ගොවිතැන් කටයුතු වෙනුවෙන් මරා දැමීමට රජය මැදිහත් වීම ඉතා අනුවණ අදූර දර්ශී ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ
    ඉතිහාසය විසින් චීනයට
    කියා දුන් පාඩම්
    වර්තමානය තුළ යළි අත්විඳින්න වේදැයි කියා සැකයක් හා බියක් මේ තීරනය අප තුල මතුකරනවා.
    එම නිසා එම තීන්දුව ක්‍රමානුකූලව යළි සලකා බලා
    මහපොළොවට උසුලා ගත හැකි ආකාරයෙන් සිදුකරන්නේ නම් මැනවි යයි මා සිතනවා
    උපුටාගැනීමකි...
    ඔබට සුබ දවසක්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඒකට කමක් නෑ
    රිලෙවෙක් මරන්න ඕන තව ටිකකින්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    රිලව් නැතිවුනාමත් ඕක වෙයිද ??

    මේක ලිව්වෙ කවුද ??
     
    • Haha
    Reactions: Cypress

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065

    meka liyapu moda huttha kauda ? meka boru wikarayak. ge kurulla witharada crumin kanne. ape relaunta villopikayek nae. akama natural na.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    Saththunta inna thiyana kalawal eli kara kara eka eka project kranawa. Anthimata unta jeewath wenna widihak nathi unama, kanna nathi unama ewa hoyagena yanawa

    Dan kageda waradda? Minissunge neweida?

    Mee loke hama sathwayektama jeewath wime aithiya තියනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    රිලවුගෙන් වෙන යහපතක් කියපංකෝ මුලින්ම.
    Let me help explain how රිලවු (monkeys/primates) help the ecosystem, focusing on their important ecological roles.

    Monkeys provide several vital services to their ecosystems:

    1. Seed Dispersal: Monkeys eat a lot of fruits and travel long distances. When they defecate, they spread seeds far from parent trees. This helps:
    - Forest regeneration
    - Plant genetic diversity
    - Growth of new trees

    2. Pollination: While feeding on nectar and flowers, monkeys transfer pollen between plants, helping with:
    - Plant reproduction
    - Maintaining plant diversity
    - Supporting forest growth

    3. Food Chain Support: Monkeys are:
    - Food for predators like leopards
    - Consumers of insects and small animals
    - Managers of insect populations

    4. Forest Health Maintenance: Through their feeding habits, they:
    - Prune trees and plants
    - Control plant growth
    - Create canopy gaps that allow sunlight to reach forest floor

    ඔබට මේ ගැන තව දෙයක් දැන ගැනීමට අවශ්‍යද? (Would you like to know anything more about this?)

    From Claude
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    meka liyapu moda huttha kauda ? meka boru wikarayak. ge kurulla witharada crumin kanne. ape relaunta villopikayek nae. akama natural na.
    අපි දන්නේ පොඩ්ඩයි ඔය වගේ nature එකේ දේවල් ගැන. අපි control කරන්න ගියොත් වෙන විදියකට ඕක effect වෙන්න ලොකු චානස් එකක් තියෙනවා.
     
    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    මේක ලියපු පොන්නයා කතාව බාගෙට ලියල තියෙන්නෙ
    ගේ කුරුල්ලො මරන්න උන්ව කොටු කරන්න පාවිච්චි කරේ ශබ්ද තරංග. ඒ හින්ද වගාවට හිතකර සත්තුත් කැලෑ දාල ගියා.

    අනික රිලවුන්ගෙන් තියෙන වාසිය මොකක්ද කියපන්කො. මැලේශියාවෙ රිලා කරදරේ අඩුකරන්න රිලවුන්ගෙන් ඩෝග් ෆුඩ් හදන්න ෆැක්ටරි පටන් ගත්ත.
    ඕකුන් මරන්නෙ නැතිව වෙන විදියකට පාලනය කරන්න බෑ
     
    • Haha
    Reactions: nppcheguevara

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    රිලව් නැතිවුනාමත් ඕක වෙයිද ??

    මේක ලිව්වෙ කවුද ??
    This is a fact.... It was the Great Mao Zedong's pest control method.. With his shortsighted killing of the sparrows (several hundred millions of birds killed) resulted in a famine that killed, as some claim to be around 78 million people.
    The sparrows were the nature's was of controlling other pests. With the sparrows out of the equation, the outcome was nothing but disaster. :unsure:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,884
    113
    මේක ලියපු පොන්නයා කතාව බාගෙට ලියල තියෙන්නෙ
    ගේ කුරුල්ලො මරන්න උන්ව කොටු කරන්න පාවිච්චි කරේ ශබ්ද තරංග. ඒ හින්ද වගාවට හිතකර සත්තුත් කැලෑ දාල ගියා.

    අනික රිලවුන්ගෙන් තියෙන වාසිය මොකක්ද කියපන්කො. මැලේශියාවෙ රිලා කරදරේ අඩුකරන්න රිලවුන්ගෙන් ඩෝග් ෆුඩ් හදන්න ෆැක්ටරි පටන් ගත්ත.
    ඕකුන් මරන්නෙ නැතිව වෙන විදියකට පාලනය කරන්න බෑ
    අසංක incest වේසිගෙ පුතා, මොකො අර හරාම් ත්‍රෙඩ් එක දාපු ගමන් මෙහෙට දුවන් ආවේ? අම්මට දැක්කාම තාම පයිය නගිනවද උඹෙ? 🤭 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වැරද්ද - ගේ කුරුල්ලෝ සේරම මරපු එක

    කරන්න තිබුණේ - කොටසක් මරණ එක
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,879
    9,146
    113
    ulan bator
    මේක ලියපු පොන්නයා කතාව බාගෙට ලියල තියෙන්නෙ
    ගේ කුරුල්ලො මරන්න උන්ව කොටු කරන්න පාවිච්චි කරේ ශබ්ද තරංග. ඒ හින්ද වගාවට හිතකර සත්තුත් කැලෑ දාල ගියා.

    අනික රිලවුන්ගෙන් තියෙන වාසිය මොකක්ද කියපන්කො. මැලේශියාවෙ රිලා කරදරේ අඩුකරන්න රිලවුන්ගෙන් ඩෝග් ෆුඩ් හදන්න ෆැක්ටරි පටන් ගත්ත.
    ඕකුන් මරන්නෙ නැතිව වෙන විදියකට පාලනය කරන්න බෑ
    awwata wassata mokada karanne! wassata uthuru nagena hira wagawan okkoma iwarai! march weddi ai hal mila yananna ida thiyenawa!

    walakulu walatai / iratai wedi thiyamuda?
     
    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    awwata wassata mokada karanne! wassata uthuru nagena hira wagawan okkoma iwarai! march weddi ai hal mila yananna ida thiyenawa!

    walakulu walatai / iratai wedi thiyamuda?
    අන්න ඕකට තමයි අවුරුදු ගානක ඉදන් කියන්නෙ දේශපාලකයො කරන්න ඕන ගංවතුර කාලෙට බඩුමලු බෙදන එක නෙවෙයි, ගං වතුර ඇති නෙවෙන විදියට වාරිමාර්ග පද්දතිය හදන එක කියල.
    ඔහොම දෙයක් තේරෙන්නෙ නැති උබලට චන්ද අයිතිය දෙන එක අපරාධයක්
     
    • Haha
    Reactions: nppcheguevara