ගේ ගාව tower එකක්

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හරියටම ඒ ගැන අයිඩියා එකක් නම් නෑ... ඒත් හිතේ පොඩි හරි සෑකයක් තියෙනවානම් ගන්න එආ මොකද ඊට පස්සෙ ජිවිත කාලෙම වගේ ඕක ඔලුවේ වැඩ කරනවා..
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අවුලක් තිබ්බත් ඕක එලියට එන්නෙ නැ. එහෙම උනොත් ටවර් ටික ඔක්කොම ගලවන වෙනවා. සමහර රටවල්වල වයිෆයි සෝන් උනත් දැන් සීමා කරලා තියනවා. ඒවගෙන් නින් දට බලපෑමක් වෙනවා කියලා තමයි එහෙම කරන්නෙ. ඒත් අපි දවස පුරාම ඉන්නේ ඒවගේ තැන්වල :lol:
    :shocked::shocked::(
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඈත්තටම මචන් ඒකේ බලපෑමක් තියෙනවා නම් මේ වෙනකොට ඔප්පු වෙලා. සමහරු කියනවා ළමයි නෑති වෙනවා කියලා. නමුත් ඔය ටවර් වල නෑගලා වෑඩ කරන ටෙක්නීශියන්ලා හුගක් වෙලාවට ටවර් එක අවට ගෙවල් වල අයට ළමයි හදලා දීලා එන්නේ. එකම දේ ටවර් එකක ඈන්ටෙනා ඉදිරිපිට සෑහෙන්න කාලයක් හිටියොත් හානි වෙන්න පුලුවන්. ඒකත් ආසන්නයේ, කෙලින්ම ඈන්ටෙනාව ඉදිරියේ හිටියොත්
    Mobile phone frequency region එකයි microwave region එකයි overlap වෙනවා..microwave frequency වලින් වෙන්නේ ජලයේ සංඛාතයට සමාන සංඛාතයක් ලබා දීම මගින් ජලය අනුනාදයට ලක් කිරීම මගින් ජලයේ උශ්නත්වය වැඩි කිරීම ඒක නිසා දෙකෙන් බලපෑමක් වෙන්න පුලුවන් හැකියාවක් තියනවා.(spectroscopy lecture එකේදි professor nalin de silva kvva.colombo university chemistry ) anika තමයි සුලු වෙලාවක් යටතේ දීර්ඝ කාලයක් ඉන්න එකයි සුලු විකරණ ප්‍ර්මාණයක් යටතේ දීර්ඝ කාලයක් ඉනන් එකෙයි බලපෑම වෙනස්..x ray පැහැදිලිවම විකිරණශීලි වුනත් ඒකෙ වැඩ කරන අයට බලපෑම අඩු ඒක නිසයි.(එයලා ආවරණය වීමත් ආරක්ෂාව සදහා භාවිතා කරනවා)ගොඩාක් ගැබුරට ය්නවා බන් තව ඕක....කොහම වුනත් chernobyl වල තවමත් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා ඒ අනතුරෙන් බේරුන අයත් ඉන්නවා ඒක..එක එක අයට විකරණ වල බලපෑම වෙනස්.පරමාණු බෝම්බ දෙකෙන්ම විකිරණ වලට අහුවෙලා බේරුන මනුස්සයෙකුත් ඉන්නවා ජපානේ හොයලා බලන්න.....ලංකාවෙත් උස්සන්ගොඩ හා දකුනු පලාතේ ඇතැම් ප්‍රදේශ වලත් මාතලෙත් විකිරණශීලිතාව වැඩියි.ඒ වුනාට පරිණාමයේදී ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සු ඒකට හැඩ ගැහිලා ඉන්නවා....ජිවිතකාලෙම සිගරට් බීලත් පිලිකා නැති අය ඉන්නවා..its upto you..you decided whether you live there or not...i dont want to scare you on scientific shit...