පාරෙ යන හැම ගොට්ටගෙම ගෙවල් වටලන්න ගියොත්, මහ එකාගෙ ගේ වටලන්න ටයිම් නැති වෙනව...
monawada gahanne..... ara sannasgla kiwa ewada gahanneView attachment 165812
ජනාධිපතිවරයාගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට පැමිණියහොත් තමන් පහර දෙන බව පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ගැහුවොත් ගැහීම තම පක්ෂයේ ප්රතිපත්තිය බවයි.
https://www.truenews.lk/sagara-kariyawasam-3/
කොහෙදMuge ge koheda thiyenne? --- 2
Ganige burger eka kannaEa mokatada kanna deyak hoyagenada?

Jara yakku hora kapu salli walin burger shop ekakut daalada etakotaGanige burger eka kanna![]()
ඉල්ලන කනව කියන්නේ මෙවට.View attachment 165812
ජනාධිපතිවරයාගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට පැමිණියහොත් තමන් පහර දෙන බව පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ගැහුවොත් ගැහීම තම පක්ෂයේ ප්රතිපත්තිය බවයි.
https://www.truenews.lk/sagara-kariyawasam-3/
අහල පහල ඉන්න හොරු ටික දැනගත්තොත් මුට නෙලලා ගෙදර තියන බදු ටික උස්සල, අරගල කාරයන්ගේ ගිණුමට බැර කරයිඉල්ලන් කෑමක් අතළඟ වගේ පේනවා.