ගේ වටේට වවන්න ගස්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඔව් දෙකම. ඒ විතරක් නෙවේ. ඕකෙන් බෙහෙතුත් කරනවා. කුඹුක් මිදුලක වවලා තියෙනවා මම නම් දැකලම නෑ. මුල් අවුල් වෙන්න පුළුවන්.

    :sorry: මිදුලේනම් එපා! ගෙවල් ඉරි තලනව බන් මුල් වලට, අනික ගස් ලොකු වෙනවා ඕනෑවටත් වැඩිය. ගෙදරකට හරියන්නේ නෑ. එත් ඉඩම ලොකුනම් ඉඩමේ කොනක වවපන්. ඒකම ලොකු දෙයක් :yes:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ge laga idan adi 30k,40k wath athin hitawanna wewi kubuk,kohoba

    ge paththata thiyana mul tika kapuvoth
    ?:confused:


    ඇට්ටේරිය
    ගොඩාක් ලොකු වෙන්නෑ හොඳට කැලේ වගේ වැවෙනව.
    කොබෝලීල.
    මේකත් ගොඩක් ලොකු වෙන්නෑ

    kobolila kiyanne monavada bn?:nerd:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :sorry: මිදුලේනම් එපා! ගෙවල් ඉරි තලනව බන් මුල් වලට, අනික ගස් ලොකු වෙනවා ඕනෑවටත් වැඩිය. ගෙදරකට හරියන්නේ නෑ. එත් ඉඩම ලොකුනම් ඉඩමේ කොනක වවපන්. ඒකම ලොකු දෙයක් :yes:

    ge paththata thiyana mul kapala hadanna barida, mama 10ft durin vage hitavala thiyanava..:shocked::(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ge paththata thiyana mul tika kapuvoth
    ?:confused:




    kobolila kiyanne monavada bn?:nerd:

    52292173c97f7e37ddc1c4b2c7dbb938a405dcc1.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ge paththata thiyana mul kapala hadanna barida, mama 10ft durin vage hitavala thiyanava..:shocked::(

    කොන්ක්‍රීට් අස්සෙ මුල් දුවනවද බං එහෙම ? කබොක් , මැටි බිත්ති වල වගේ නං දුවනව.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොන්ක්‍රීට් අස්සෙ මුල් දුවනවද බං එහෙම ? කබොක් , මැටි බිත්ති වල වගේ නං දුවනව.

    poto eke loku :growl:

    palayak hitavala thiyanava mama...:(:(:confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ekekge kohomba gahak wawala thiyenawa concrete dapu parai thappei dekama pupurala mul adala..Thappe wen wela wage thibbe :dull:

    :(
    අනේ මන්ද බං.
    ඒ වුනාට පැලුන කියල ගහට මොකවත් කරන්න හිතෙන්නෙත් නෑ :sorry:
    බෝ ගස් එහෙම තාප්ප උඩ වැව්වාම නං තාප්පෙත් හයිය වෙනව :love: ගහ තාප්පෙ උඩ වැවිල මුල තාප්පෙ වටේට බිමට එනව. අන්තිමට ගහ තාප්පෙ වෙලා :love:

    මේ වගේ වුනාම නං තාප්පෙ අවුරුදු සිය ගානක් යනකං තියෙයි මොකුත් නොවී :yes:


    44d59a2893a5957e82db849eabc69e74.jpg


    e5bc3a.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    poto eke loku :growl:

    palayak hitavala thiyanava mama...:(:(:confused:

    google images වල තිබ්බ එක :sorry:
    මාත් මේ ලඟදි එකක් හිටෙව්ව :D :love: තාම පොඩි එකා හැදීගෙන එනව :love:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොහොඹ වාතය පිරිසිදු කරනවා අතු පැතිරිලා ලොකුවට හැදුනොත් සිහිලයි නැත්නම් ලොකු සිහිලක් නැහැ. හැබැයි කොල වටෙන කාලෙට මිදුල ඉවරයි.

    අඹ ගස් යට කොස් ගස් යට නම් හොදට සිහිල තියෙනවා මේ ගස් 3ම ලොකු වෙන ගස් අඩුම තරමේ අඩි 15ක් වත් දුරින් හදන්න ඕනේ.

    නා ගස් යටත් ගොඩක් සිසිලයි එකත් අර තරම් දුරින් නොව්නත් ටිකක් දුරින් හදන්න ඔනේ.

    ගෙවල් ලග ටිකක් ලොකු වෙන මල් ගස් හදා ගන්න සේපාලිකා, රුක්මල් වගෙ මල් හෙන සුවදයි ඇසල මැයි මල් ලස්සනයි මෙවගෙ බට් ගස් දැන් ගන්න තියෙනවා.

    සදුන් ගස් හොදයි හැබැයි ගොඩක් කල් යනවා ලොකු වෙන්න, දේවදාර ගස් තිබ්බාම සර්පයෝ එන්නේ නැතිලූ, බක්මී මලුත් ගොඩක් සුවදයි හැබැයි ගස් ගොඩක් ලොකු වෙනවා.

    තව අලිපේර ගස් වලත් හෙවන තියෙනවා ටිකක් ලොකු මුල් තියෙන ගහක්, නාරං, ජම්බෝල, දොඩම් ගසුත් ගෙවල් ලග හදන්න හොදයි පැගිරි කුලේ ගස් වලට හොදට අව්ව ඔනේ පොල් ගස් වල පොල් කොල එහෙම ගෑවුනත් දොඩම් ගස් එහෙම මැරෙනවා.

    කටු ලොවි, මසං, ජැම්සන්, ජෑම් ගස් එහෙමත් හොදයි.

     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63

    ge paththata thiyana mul tika kapuvoth
    ?:confused:

    EHEMA MUL HOYANNA AMARUY.MOKDA MUL YANNE POLWA YATIN NISA.GEDARA BITHTHI PAWA PALENAWA.PEMAT PUPURANAWA.ELIYE TIYENA TILE KATE PAWA DEKATA PUPURANAWA.ATHDAKIMEN KIYANNE.APE GEDARA BARIMA THANA KOHOMBA GAHE KADA MULINMA GAHE POTHU YAWALA TIKATIKA MARENNA DUNNA....AURUDU 20K WITARA PARANA GAHAK.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    ge paththata thiyana mul tika kapuvoth
    ?:confused:

    EHEMA MUL HOYANNA AMARUY.MOKDA MUL YANNE POLWA YATIN NISA.GEDARA BITHTHI PAWA PALENAWA.PEMAT PUPURANAWA.ELIYE TIYENA TILE KATE PAWA DEKATA PUPURANAWA.ATHDAKIMEN KIYANNE.APE GEDARA BARIMA THANA KOHOMBA GAHE KADA MULINMA GAHE POTHU YAWALA TIKATIKA MARENNA DUNNA....AURUDU 20K WITARA PARANA GAHAK.

    :baffled::baffled: