ගේ හදාගන්න විස්තර ටිකක් අවශ්යයි......

elakolla86

Junior member
  • Jan 23, 2009
    47
    0
    6
    ගේ හදාගන්න විස්තර ටිකක් අවශ්යයි......

    මට පොඩි උදව්වක් ඔනෙ,,,
    දැන් මම ඉන්නෙ ගේ හදල ටික කලක් වෙනව (තට්ටු 2ක්).කාලයක් තිස්සෙ වත්තෙ ඌරු මීයො ඉන්නව.සෑහෙන්න බිම හාරල දැන් ගෙ යටත් හාරලද දන්නෙ නෑ...:confused:
    මම හිතාගෙන ඉන්නව ගේ ටිකක් වෙනස් කරන්න. මට ඒකට පොඩි උදව් ටිකක් ගන්න ඔනෙ.
    1. කොහොමද දැනගන්නෙ Foundation/Base එක ප්‍රශ්නයක් නැතුව තියනවද කියල.මීයො හාරලනම් පුරවන්නෙ කොහොමද ?
    2.මට හොඳ ආකිටෙක්ට් කෙනෙක් හොයාගන්න ඔනෙ දැනට තියන විදිහ පෙන්නල අලුත් එකක් ඇඳ ගන්න.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම හිතුවෙ අම්මාපල්ල ගේ හදන්න සල්ලි ඉල්ලනව කියල:P

    අඩේ බේස් වලවල් බහින්න තරම් මීයන්ට හාරන්න බැ
     

    elakolla86

    Junior member
  • Jan 23, 2009
    47
    0
    6
    Base walawal nam harala nathuwa athi, eth kohomada danaganne hariyatama?
    tika kalayak yanakota biththi bahinna gaththoth kiyala thama baya...
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    මම හිතුවෙ අම්මාපල්ල ගේ හදන්න සල්ලි ඉල්ලනව කියල:P

    අඩේ බේස් වලවල් බහින්න තරම් මීයන්ට හාරන්න බැ

    මියන්ට කොන්ක්‍රීට් හාරන්න බෑ නෙ :oo:

    :yes::yes:
    Ow bn kalu galuth daanawa ne
    Mama nam hithanne na
     

    elakolla86

    Junior member
  • Jan 23, 2009
    47
    0
    6
    :yes::yes:
    Ow bn kalu galuth daanawa ne
    Mama nam hithanne na

    mata aula thiyenne foundation eka athule polowa haaralada kiyana ekai.
    mokada structure eka wenas karanna hithagen inna nisa danaganna kramayak thama ahuwe
    ...
    ps: dan ithin kiyanna epa oka harapu meeyekwa allala ahaganin kiyala.:rofl: