:shocked:එච්චර කාමර?සිමෙන්ති ගල් වලින්ද?කම්පනිද දෙන්නේ? අපිම දීලා බන්. :yes:
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Apr 22, 2018 #21 dxx said: එච්චර කාමර?සිමෙන්ති ගල් වලින්ද?කම්පනිද දෙන්නේ? Click to expand... අපිම දීලා බන්.
asiriwasthu Active member Oct 22, 2013 362 55 28 Apr 22, 2018 #23 මමත් කරනවා ඔය වැඩ . ඔය දීපු ගණන් වැඩි නම් නැහැ හරියට මෙටීරියල් යුස් කරලා වැඩේ හොඳින් කරන්න නම් ඔය ගාන හොඳයි මම ආසිරි වාස්තු බත්තරමුල්ල
මමත් කරනවා ඔය වැඩ . ඔය දීපු ගණන් වැඩි නම් නැහැ හරියට මෙටීරියල් යුස් කරලා වැඩේ හොඳින් කරන්න නම් ඔය ගාන හොඳයි මම ආසිරි වාස්තු බත්තරමුල්ල
Dasun Liyanage Well-known member Feb 26, 2009 1,964 135 63 36 Piliyandala Apr 22, 2018 #25 පට්ට ම වැඩි මචං ඔයිට වඩා ලාබෙට පුළුවන්
Deleted Well-known member Aug 7, 2016 8,967 6,342 113 Apr 22, 2018 #26 asiriwasthu said: මමත් කරනවා ඔය වැඩ . ඔය දීපු ගණන් වැඩි නම් නැහැ හරියට මෙටීරියල් යුස් කරලා වැඩේ හොඳින් කරන්න නම් ඔය ගාන හොඳයි මම ආසිරි වාස්තු බත්තරමුල්ල Click to expand... උබට PM එකක් දැම්මා.පොඩ්ඩක් බලපන් මචන්.
asiriwasthu said: මමත් කරනවා ඔය වැඩ . ඔය දීපු ගණන් වැඩි නම් නැහැ හරියට මෙටීරියල් යුස් කරලා වැඩේ හොඳින් කරන්න නම් ඔය ගාන හොඳයි මම ආසිරි වාස්තු බත්තරමුල්ල Click to expand... උබට PM එකක් දැම්මා.පොඩ්ඩක් බලපන් මචන්.
user13 Active member Jun 19, 2017 205 32 28 නොදනී Apr 22, 2018 #27 mehamai bn hodta wade krnwa nan oya gana onee hora mogodi wada krla oyita aduwen krnna puluwan
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Apr 22, 2018 #28 Ko ban quantities tika? Quantities nethuwa oya ganan kiyanne kohomada