ගේ_හදන_ගණන් වැඩිද?

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මමත් කරනවා ඔය වැඩ . ඔය දීපු ගණන් වැඩි නම් නැහැ හරියට මෙටීරියල් යුස් කරලා වැඩේ හොඳින් කරන්න නම් ඔය ගාන හොඳයි
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මමත් කරනවා ඔය වැඩ . ඔය දීපු ගණන් වැඩි නම් නැහැ හරියට මෙටීරියල් යුස් කරලා වැඩේ හොඳින් කරන්න නම් ඔය ගාන හොඳයි
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    උබට PM එකක් දැම්මා.පොඩ්ඩක් බලපන් මචන්.