ගොටබය සුබ අනාගතයක් සදහා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,660
    13,394
    113
    ගොටබය සුබ අනාගතයක් සදහා

    ගොටබය සුබ අනාගතයක් සදහා

    70949173_2524407280958627_6461838018352250880_n.jpg

    70305037_2524407334291955_144328493331644416_n.jpg

    71928889_2524407384291950_1538818474996924416_n.jpg

    71835302_2524407447625277_2378868972347981824_n.jpg

    70949173_2524407280958627_6461838018352250880_n.jpg

    70305037_2524407334291955_144328493331644416_n.jpg

    මගේ රටට දළදා හිමි සරණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    විපතින් මුදවන මේ රන් කොලයි
    උපතින් මා හට මේ සැම උරුමයි

    ටී .... ටිරික් .. ටිරික්.. ටී ... ටි රි රී ..............
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    විදග්ධ පුක් ශෝධක... මෙසේද පැමිණිය හැක...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔ්වා මොන ප‍්‍රතිපත්තිද.... අපේ සර්ගේ ඒවා බලහල්ලා... ආකර්ෂණීයයි... :P
    සිමෙන්ති බෙදනවා... කූඩාරම් බෙදනවා..... කොන්ත‍්‍රාත් ජොබ් බෙදනවා.... නිකං කන්න දෙනවා....​
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,660
    13,394
    113
    මේ වගේ හොඳ දෙයක් දැක්කම UNP / JVP එවුන් ලාම්පුතෙල් ගෑවිච්ච ගැරඬි වගේ...

    කියන්න දෙයක් නැතිඋනාම කොහෙත්ම අදාල නැති දෙයක් අරගෙන මඩ ගහනවා...

    මේ දවස් වල මේකේ ඉන්න UNP / JVP එවුන් තමයි ලංකාවේ ඉන්න අති ප්‍රබුද්ධ නඩුකාරයෝ ටික... මුන් ටික මහබැංකු මන්කොල්ලේදී කොහෙද දන්නේ නැහැ හිටියේ....

    හොඳ වැඩක් කරද්දී ඉවසන්න බැරිනම් ගූ අනාගන්නේ නැතුව අඩු තරමින් කට වහගෙන ඉඳින්, උඹලගේ තියෙන චන්ද ටික හරි රැකගන්න....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    <b>
    ඔ්වා මොන ප‍්‍රතිපත්තිද.... අපේ සර්ගේ ඒවා බලහල්ලා... ආකර්ෂණීයයි... :P
    සිමෙන්ති බෙදනවා... කූඩාරම් බෙදනවා..... කොන්ත‍්‍රාත් ජොබ් බෙදනවා.... නිකං කන්න දෙනවා....​
    </b>

    මිනිහ ජනාධිපති වුණාම ඔක්කොම නොමිලේ දෙන සීන් එකක් තියෙන්නෙ :yes: ඉස්කෝල ළමයින්ට දවල් කෑම එකත් නොමිලේ දෙනව කියන්නේ ... ?
     
  • Dec 18, 2013
    535
    98
    28
    මේ වගේ හොඳ දෙයක් දැක්කම UNP / JVP එවුන් ලාම්පුතෙල් ගෑවිච්ච ගැරඬි වගේ...

    කියන්න දෙයක් නැතිඋනාම කොහෙත්ම අදාල නැති දෙයක් අරගෙන මඩ ගහනවා...

    මේ දවස් වල මේකේ ඉන්න UNP / JVP එවුන් තමයි ලංකාවේ ඉන්න අති ප්‍රබුද්ධ නඩුකාරයෝ ටික... මුන් ටික මහබැංකු මන්කොල්ලේදී කොහෙද දන්නේ නැහැ හිටියේ....

    හොඳ වැඩක් කරද්දී ඉවසන්න බැරිනම් ගූ අනාගන්නේ නැතුව අඩු තරමින් කට වහගෙන ඉඳින්, උඹලගේ තියෙන චන්ද ටික හරි රැකගන්න....

    කොපි පේසට් ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    විදග්ධ පුක් ශෝධක
    කෝ උයා...
    උයා පවු... පවු.... පවුවුවුවුවු....