<b>ඔ්වා මොන ප‍්‍රතිපත්තිද.... අපේ සර්ගේ ඒවා බලහල්ලා... ආකර්ෂණීයයි...</b>![]()
සිමෙන්ති බෙදනවා... කූඩාරම් බෙදනවා..... කොන්ත‍්‍රාත් ජොබ් බෙදනවා.... නිකං කන්න දෙනවා....
ඉස්කෝල ළමයින්ට දවල් කෑම එකත් නොමිලේ දෙනව කියන්නේ ... ?මේ වගේ හොඳ දෙයක් දැක්කම UNP / JVP එවුන් ලාම්පුතෙල් ගෑවිච්ච ගැරඬි වගේ...
කියන්න දෙයක් නැතිඋනාම කොහෙත්ම අදාල නැති දෙයක් අරගෙන මඩ ගහනවා...
මේ දවස් වල මේකේ ඉන්න UNP / JVP එවුන් තමයි ලංකාවේ ඉන්න අති ප්‍රබුද්ධ නඩුකාරයෝ ටික... මුන් ටික මහබැංකු මන්කොල්ලේදී කොහෙද දන්නේ නැහැ හිටියේ....
හොඳ වැඩක් කරද්දී ඉවසන්න බැරිනම් ගූ අනාගන්නේ නැතුව අඩු තරමින් කට වහගෙන ඉඳින්, උඹලගේ තියෙන චන්ද ටික හරි රැකගන්න....