ඌබේ අම්මා ව පොත ගෙන්න යැවූවා තාම ආවේ නැහැ@2osama උබලට හම්බුණාද පොතක්. කිරියට අඩුවට අරන් දෙන්න බැරිද.
ලංකාවෙ ජනගහනයෙන් 70% ලග ත්‍රිපිටකය හෝ ධම්මපදය තියෙනවද බං???විකිනෙන පොත් ගානෙන් බලුවහැකි ගන්න චන්ද ටික.
ඒ කියන්නෙ ලස්ස69ක් බයියොත් මේක ගන්නෑ කියලද හිතන් ඉදල තියෙන්නෙ?
පොත විකුණුවට මෝඩ JVP හැත්තට මගේ හද පිරි මෙවුවා එක
මීට : ගෝඨාභය රාජපක්ෂ
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් අරගලේ පැත්තෙ නේද ඉඳල තියෙන්නෙ

පාට ලී පොත කියවලා. ඌ කියන විදිහට,හොඳම හිනා යන කතාව තමයි පාස්කු ප්‍රහාරය ගැන හොයන්න බැරි එකා. කෝවිඩ් හැදිලා ලංකාවට ආපු එවුන් හොයාගන්න බැරිවෙච්චි එකා. කුමන්ත්‍රණයක් ගැන හොයාගෙන.![]()
![]()
![]()