ගොටාගේ පොත Hit වේ. පොත් සියල්ල විකිනේ 🔥🔥

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,971
    40,842
    113
    ඌම පොත් ටික සල්ලි දීලා අරගෙන, ඕකේ පීඩීඑෆ් හරි ඌම ලීක් කරාවි. ඌට ඕනේ ඌගේ අඳෝනාව මිනිස්සු අතරට ගෙනියන්නනෙ.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    විකිනෙන පොත් ගානෙන් බලුවහැකි ගන්න චන්ද ටික.
    ලංකාවෙ ජනගහනයෙන් 70% ලග ත්‍රිපිටකය හෝ ධම්මපදය තියෙනවද බං???
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    පොත විකුණුවට මෝඩ JVP හැත්තට මගේ හද පිරි මෙවුවා එක🤣🤣
    මීට : ගෝඨාභය රාජපක්ෂ
    ඒ කියන්නෙ ලස්ස69ක් බයියොත් මේක ගන්නෑ කියලද හිතන් ඉදල තියෙන්නෙ? 🤣🤣
     
    • Haha
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,842
    113
    පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් අරගලේ පැත්තෙ නේද ඉඳල තියෙන්නෙ


    සජිත්ටත් මාව බේරල දෙන්න කියල කතා කරා, බෑ කිව්වා, ෆොන්සේකගෙනුත් ඇහුවා හරි ගියේ නෑ. මාව මරණයෙන් බේරගන්න පුළුවන් එකම කෙනා රනිල් බව මට හැඟුනා.




     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    පොත් 50ක් වත් දාන්න නැතුව ඇති 😹😹
    ප්‍රින්ට් කරන්න නං ඇති.
    ඒ ටික පෙන්නලා පළවෙනි එකේ පොත් ඔක්කොම ඉවරයි කියල කතාව යැවුවම අඩු මිලට කුණු සැමන් කාපු තැරි බයියන්ට FOMO හැදෙනවා. ඊට පස්සෙ බඩේ බත් නැතුවම ඊළඟ ප්‍රින්ට් එකෙන් ගන්න බලන් ඉන්නවා. 🙈

    තැර් බයියන්ගෙ මෝඩකම පාවිච්චි කරලා මා කටින් පොන්නයො ඒ ටික විකුණගන්නවා. එතකොට ජන්දෙට ගානක් හරි. ආයෙ සවුබාගෙ දැක්ම පාට් 3 කරනවා. 😹😹
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් අරගලේ පැත්තෙ නේද ඉඳල තියෙන්නෙ





    මේ ඉන්නෙ විදේශ බලවේගෙ

    canallitas.webp
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොඳම හිනා යන කතාව තමයි පාස්කු ප්‍රහාරය ගැන හොයන්න බැරි එකා. කෝවිඩ් හැදිලා ලංකාවට ආපු එවුන් හොයාගන්න බැරිවෙච්චි එකා. කුමන්ත්‍රණයක් ගැන හොයාගෙන. :D :D :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,842
    113
    හොඳම හිනා යන කතාව තමයි පාස්කු ප්‍රහාරය ගැන හොයන්න බැරි එකා. කෝවිඩ් හැදිලා ලංකාවට ආපු එවුන් හොයාගන්න බැරිවෙච්චි එකා. කුමන්ත්‍රණයක් ගැන හොයාගෙන. :D :D :D
    පාට ලී පොත කියවලා. ඌ කියන විදිහට,
    නන්දසේනයා මේ පොතේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන කියෙව්වට, ඒ කුමන්ත්‍රනය කරේ කවුද කොහෙන්ද කින්ද මන්ද කිසිම සඳහනක් නෑලු. අර විමලගෙ ජාත්යන්තර කුමන්ත්‍රන වගේ ගොබ්බ කතාවක් විතරයි.



     
    • Wow
    Reactions: Bitter Truth

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    විහිලු කතා කියවන්න මිනිස්සු ගොඩක් කැමතියි