කෑ ගහන උන් ගෙන් අවන්කවම යමක් කළා නම් මහින්දය විතරයි.....මෙච්චර කල් හිටපු "කථිකයො" රටට කොරපු දෙයක් නැහැ.
හොඳම උදාහරණය අනුර කුමාර.
වැඩබැරි ටාසන් ලගෙ තවුසන්ඩ් ටෝක්ස් අහන්න කැමති උඹලට ගෝඨ හරියන්නෙ නැහැ.
උඹලට හරියන්නෙ අනුර කුමාර
ලොල්....එක දවසක් ගොඨා වියත් මගෙ කතා කලා අද්යාපනය ගැන
රට අද්යාපනය නගාසිටුවනව ලු
එතකොට වතු වල එහෙම මිනිස්සුන්ට රුපියල් 50, 100කින් පඩි වැඩ් කරන්න ඉල්ලන ඔනි නැ ලු
වෙන හොද රස්සාවක් කලැකි ලු
එතකොට තෙ දලු නෙලන්නෙ මොක්කුද බන්
වෙන්න ඔනි කරන රස්සවෙන් ජිවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන එක නෙ
ලිදේ පැනපන් බං.....

ඔය වතු වැල මිනිස්සුන්ට ලේබර් ගෙවල තේ වැල ප්රඩක්ෂන් කෝස්ට් එක ඉහල ගිය එක එක හේතුවක් අපේ තේ අපනයනය කඩා වැටෙන්න.....(මම ට්රේඩ් එකේ ඉන්න නිසා දන්නේ) දන්නවද මේ වෙනකොට අපේ තේ වෙළදාම අනතුරේ කියලා. අපේ ප්රයිස් වැඩි. කෙන්යන් තේ වැල ප්රයිස් එක්ක අපිට හැරෙන්න අමාරුයි. මේ පාර වින්ටර් එකට අපි රුසියාවෙන් බලාපොරොත්තු උණු ඕඩර් එකෙන් 30%ක් වත් ආවේ නෑ......
දළු නෙලන මැෂින් තියනවා....උබ දන්නේ නැති උනාට කරන්න දෙයක් නෑ....
අපිට වතු වලට මැෂින් දාන්න බැරි ඔය මිනිස්සු මහපාරට අදාල දාන්න බැරි නිසා........
ඒ මිනිස්සුන්ට විකල්ප රස්සා දෙන්න පුළුවන් නම්, අඩුම තරමේ ඊලග පරම්පරාවට වත් අපේ තේ ට්රේඩ් එක ගොඩ......


