ගොටාගේ_teleprompter

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙච්චර කල් හිටපු "කථිකයො" රටට කොරපු දෙයක් නැහැ.
    හොඳම උදාහරණය අනුර කුමාර.
    වැඩබැරි ටාසන් ලගෙ තවුසන්ඩ් ටෝක්ස් අහන්න කැමති උඹලට ගෝඨ හරියන්නෙ නැහැ.
    උඹලට හරියන්නෙ අනුර කුමාර :cool:
    කෑ ගහන උන් ගෙන් අවන්කවම යමක් කළා නම් මහින්දය විතරයි.....
    එක දවසක් ගොඨා වියත් මගෙ කතා කලා අද්‍යාපනය ගැන
    රට අද්‍යාපනය නගාසිටුවනව ලු
    එතකොට වතු වල එහෙම මිනිස්සුන්ට රුපියල් 50, 100කින් පඩි වැඩ් කරන්න ඉල්ලන ඔනි නැ ලු
    වෙන හොද රස්සාවක් කලැකි ලු
    එතකොට තෙ දලු නෙලන්නෙ මොක්කුද බන්
    වෙන්න ඔනි කරන රස්සවෙන් ජිවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන එක නෙ
    ලොල්....
    ලිදේ පැනපන් බං.....:dull:
    ඔය වතු වැල මිනිස්සුන්ට ලේබර් ගෙවල තේ වැල ප්‍රඩක්ෂන් කෝස්ට් එක ඉහල ගිය එක එක හේතුවක් අපේ තේ අපනයනය කඩා වැටෙන්න.....(මම ට්‍රේඩ් එකේ ඉන්න නිසා දන්නේ) දන්නවද මේ වෙනකොට අපේ තේ වෙළදාම අනතුරේ කියලා. අපේ ප්‍රයිස් වැඩි. කෙන්යන් තේ වැල ප්‍රයිස් එක්ක අපිට හැරෙන්න අමාරුයි. මේ පාර වින්ටර් එකට අපි රුසියාවෙන් බලාපොරොත්තු උණු ඕඩර් එකෙන් 30%ක් වත් ආවේ නෑ......

    දළු නෙලන මැෂින් තියනවා....උබ දන්නේ නැති උනාට කරන්න දෙයක් නෑ....
    අපිට වතු වලට මැෂින් දාන්න බැරි ඔය මිනිස්සු මහපාරට අදාල දාන්න බැරි නිසා........

    ඒ මිනිස්සුන්ට විකල්ප රස්සා දෙන්න පුළුවන් නම්, අඩුම තරමේ ඊලග පරම්පරාවට වත් අපේ තේ ට්‍රේඩ් එක ගොඩ......
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    :yes:

    පොන්නය කියන්නේ ලමයි හදන්න බැරි උන්ට,. :yes::yes:

    Uba ponnayek kiyala kiyanna epa ban. ube manasikatwaya tamai awula. ehenam etin loku enna hodama unta ponnayako kiya kiy aedapan. ubalage mole wardana wegaya na.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගොලුවෙක් හරි කමක් නෑ කොන්ද පන තියෙන, දෑක්මක් තියෙන වෑඩක් කරලා පෙන්නලා තියෙන එකෙක්. සෑම ජාතියකම මිනිස්සුන්ට එකම නීතියක් යටතේ රස්සාවක් කරගෙන ලමයින්ට උගන්නගෙන සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න පුලුවන් එකෙක්. උදාහරණයක් කියන්නම්, මම ඉන්නේ කඩවත කිට්ටුව, මහින්දගේ ආණ්ඩුව කඩවත හයිවේ එක ලග හයිවේ ඉඩම් වල හෑදුවා ලමා උයනක්, පට්ටම සිරා. ඕනේ දවසක හවස ගිහිල්ලා බලපල්ලා වාහන නවත්තන තෑන පිරෙන්න වාහන, ලමයි පිරිලා... ඊට පොඩ්ඩක් එහායින් ඈවිදින්න හදපු ට්‍රෑක් එක. ඒකත් මිනිස්සු පිරිලා හවසට. මිනිස්සු කියන්න පුලුවන් ඕවා සල්ලි නාස්ති කරන වෑඩ. කිසි වෑඩක් නෑ කියලා. පිටරටකට ගිහින් බෑලුවා නම් පේනවා බදු මුදල් යොදවන්නේ ඔය වගේ වෑඩ වලට කියලා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    විනාඩි දහයක කතාවක් කරගන්න බැරි වියතා.

    72346701_680439909126916_1661716378601652224_n.jpg

    මචන් අපි අවුරුදු 71 ක් හොද හොද කතා හැව්වා එක නිසා දෙන ඔන කෙනෙක්ගේ කතාවලට නොරැවටි ප්‍රතිපත්තිවලට වැඩ වලට ජන්දය දෙන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එක දවසක් ගොඨා වියත් මගෙ කතා කලා අද්‍යාපනය ගැන
    රට අද්‍යාපනය නගාසිටුවනව ලු
    එතකොට වතු වල එහෙම මිනිස්සුන්ට රුපියල් 50, 100කින් පඩි වැඩ් කරන්න ඉල්ලන ඔනි නැ ලු
    වෙන හොද රස්සාවක් කලැකි ලු
    එතකොට තෙ දලු නෙලන්නෙ මොක්කුද බන්
    වෙන්න ඔනි කරන රස්සවෙන් ජිවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන එක නෙ

    අරූගෙ ටෙලිප්‍රොම්ටරේ දිග පළල හොයන උඹ ලියපු විදිය බලපන්කෝ...
    අද්‍යාපනය නෙවෙයි බන් "අධ්‍යාපනය" හික්... හික්...

    තේ කර්මාන්තයෙ තියෙන්නෙ දළු නෙලන එක විතරද බන්. ඇයි දළු නෙලන කෙනා මැරෙනකම්ම දළු නෙලන්නෙ. එයාට ඒ ක්ශේත්‍රයෙම වෙනත් තැනකට එන්න බැරිද..? එතකොට අළුත් අය දළු නෙලද්දි කොටසක් ඉහලට එන්නෙ නැද්ද.. ඒක චක්‍රීයව ගියොත් පේන්න ලොකු නරකක් නෑ හැමදාම දළු නෙලන මනුස්සයා දලු නෙලන්නෙ නෑ. හැබැයි එහෙම වෙනවට අකමැති කොටසකුත් ඉන්නව හැමදාම ඒ මිනිස්සු පලිහක් විදියට තියාගෙන ඉන්න දේශපාලුවො තමයි ඒ... එහෙම කලොත් ඔය වැටුප් විශමතා අර්බුධ මොකුත් නෑ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගොලුවෙක් හරි කමක් නෑ කොන්ද පන තියෙන, දෑක්මක් තියෙන වෑඩක් කරලා පෙන්නලා තියෙන එකෙක්. සෑම ජාතියකම මිනිස්සුන්ට එකම නීතියක් යටතේ රස්සාවක් කරගෙන ලමයින්ට උගන්නගෙන සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න පුලුවන් එකෙක්. උදාහරණයක් කියන්නම්, මම ඉන්නේ කඩවත කිට්ටුව, මහින්දගේ ආණ්ඩුව කඩවත හයිවේ එක ලග හයිවේ ඉඩම් වල හෑදුවා ලමා උයනක්, පට්ටම සිරා. ඕනේ දවසක හවස ගිහිල්ලා බලපල්ලා වාහන නවත්තන තෑන පිරෙන්න වාහන, ලමයි පිරිලා... ඊට පොඩ්ඩක් එහායින් ඈවිදින්න හදපු ට්‍රෑක් එක. ඒකත් මිනිස්සු පිරිලා හවසට. මිනිස්සු කියන්න පුලුවන් ඕවා සල්ලි නාස්ති කරන වෑඩ. කිසි වෑඩක් නෑ කියලා. පිටරටකට ගිහින් බෑලුවා නම් පේනවා බදු මුදල් යොදවන්නේ ඔය වගේ වෑඩ වලට කියලා.

    මචන් ඇත්ත බං අපෙ මිනිස්සු හොයන්නේම වැරදි මහින්දගෙ කාලයේ වටේ ඉන්න අය පිස්සු කෙලියා තමයි නමුත් ඇමරිකන් ඉන්දියානු උදව්වෙන් Regime Change වුනේ අපෙ මිනිස්සුන්ගෙ හදවතේ හිටියේ මහින්ද රාජපක්ශයි. සජිත් සහ ගොථා සැසදන්න සජිත්ගේ තාත්තා යුද්ධය වවාගෙන කාපු එකෙක් එහෙත් ගොථා?

    අපෙ රටට දළදාමිහි සර්ණයි පුතේ!
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් අපි අවුරුදු 71 ක් හොද හොද කතා හැව්වා එක නිසා දෙන ඔන කෙනෙක්ගේ කතාවලට නොරැවටි ප්‍රතිපත්තිවලට වැඩ වලට ජන්දය දෙන්න.

    ප්‍රතිපත්ති kiyannth boru rawatili machan.
    Owa ekek wath karanne na. Karanna hitiye ekama ekkenai eyata nomination labune na.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ප්‍රතිපත්ති kiyannth boru rawatili machan.
    Owa ekek wath karanne na. Karanna hitiye ekama ekkenai eyata nomination labune na.

    කොල්ලො හුදු ප්‍රතිපත්ති නෙමෙයි රටට වැඩක් කර්න්න පුලූවන් මිනිහෙක් පත් කරගමු. මෙක මෙතැනින් ඉවර වෙන්නේ නැහැ මහ මතිවරනයෙදි බුද්ධිපතුන් පාර්ලිමෙන්තුවට යවමු
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,095
    1,418
    113
    :rofl: එහෙම බැලුවොත් පාර්ලිමේන්තුවෙ හිටපු සහ දැං ඉන්න ඔක්කොමල්ල වැඩ කරල තියෙනව...
    හැබැයි රට දියුණු වෙලා තියෙනවද?
    කලිං කිව්ව වගේ උඹලට හරි යන්නෙ අනුර කුමාර තමයි
    :cool:

    Awankawa horakam nokara wada karala thiyenne keeyen keedenada? Amathyanse thamanta labeddi paadu labamin thibuna ayathana laaba labana thathweta path karala thiyenne keeyen keedenaada? Ratak diunu karanna puluwan ehema neweida?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොල්ලො හුදු ප්‍රතිපත්ති නෙමෙයි රටට වැඩක් කර්න්න පුලූවන් මිනිහෙක් පත් කරගමු. මෙක මෙතැනින් ඉවර වෙන්නේ නැහැ මහ මතිවරනයෙදි බුද්ධිපතුන් පාර්ලිමෙන්තුවට යවමු

    Meka karanna puluwan da bn Mahindala national list eka 18 viwasthawata dala rules hadala thiyena kota?
    Parada wena un okkoma hora pare parliament ekata gannawa ne mun.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Awankawa horakam nokara wada karala thiyenne keeyen keedenada? Amathyanse thamanta labeddi paadu labamin thibuna ayathana laaba labana thathweta path karala thiyenne keeyen keedenaada? Ratak diunu karanna puluwan ehema neweida?

    පාඩු ලබන ආයතන ලාබ ලබන ආයතන කරන්න ඇමතිවරු ඕනේ නෑ....හොඳ CEO කෙනෙක් හිටියම ඇති.....;)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    President-Obama-Teleprompter.jpg

    ලොකයේ දක්ශතම කතිකයාටත් මේ වගේ චොදනාවල නම් අඩුවක් නැහැ :rofl:
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    උබලගෙ පොන්නයටත් කියපන් මෙ වගේ එකකින් බලාගෙනවත් හරියට කතා කරන්න කියලා... නිකම් විකාර දොඩවලා.. රට්ටු හිනස්සන්නෙ නතුව...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Awankawa horakam nokara wada karala thiyenne keeyen keedenada? Amathyanse thamanta labeddi paadu labamin thibuna ayathana laaba labana thathweta path karala thiyenne keeyen keedenaada? Ratak diunu karanna puluwan ehema neweida?

    අනුර කුමාර දක්ෂ කතිකයෙක් විදිහට ගහපු බොරු තොගය සහ තවුසන්ඩ් ටෝක්ස් නිසා බලයට ආපු 2015 රජය රටට කරපු විනාශය, අනුර කුමාර කරල තියෙන සේවයට වඩා දහස් ගුනයකින් විශාලයි.
    දැං රටට ඕනෙ අනුර කුමාර වගේ දක්ෂ කතිකයො නෙමේ, වැඩකරන්න පුලුවං අය.
    තාමත් දේශපාලකයංගෙ කතාවලට රැවටෙන උඹලට හරියන්නෙ අනුර කුමාර වගේ "කතිකයො" තමයි
    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනුර කුමාර දක්ෂ කතිකයෙක් විදිහට ගහපු බොරු තොගය සහ තවුසන්ඩ් ටෝක්ස් නිසා බලයට ආපු 2015 රජය රටට කරපු විනාශය, අනුර කුමාර කරල තියෙන සේවයට වඩා දහස් ගුනයකින් විශාලයි.
    දැං රටට ඕනෙ අනුර කුමාර වගේ දක්ෂ කතිකයො නෙමේ, වැඩකරන්න පුලුවං අය.
    තාමත් දේශපාලකයංගෙ කතාවලට රැවටෙන උඹලට හරියන්නෙ අනුර කුමාර වගේ "කතිකයො" තමයි
    :yes:

    03-ecstatic.png

    ඌ කතිකයෙක්ද බන්... මමනම් දැක්කෙ මේ නොකියා නොකියා හිටියට කිරිවෙහෙරෙට යනපාරෙ මල් විකුණනව වගේ...
    අනේ එන්න.... මේ වර අපිට දෙන්න..
    අපිටත් දීල බලන්න...
    එකවරක් අපිට දෙන්න....
    සහතිකයි කොරනවා... සත්තයි කොරනවා.....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබලගෙ පොන්නයටත් කියපන් මෙ වගේ එකකින් බලාගෙනවත් හරියට කතා කරන්න කියලා... නිකම් විකාර දොඩවලා.. රට්ටු හිනස්සන්නෙ නතුව...

    :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    අරූගෙ ටෙලිප්‍රොම්ටරේ දිග පළල හොයන උඹ ලියපු විදිය බලපන්කෝ...
    අද්‍යාපනය නෙවෙයි බන් "අධ්‍යාපනය" හික්... හික්...

    තේ කර්මාන්තයෙ තියෙන්නෙ දළු නෙලන එක විතරද බන්. ඇයි දළු නෙලන කෙනා මැරෙනකම්ම දළු නෙලන්නෙ. එයාට ඒ ක්ශේත්‍රයෙම වෙනත් තැනකට එන්න බැරිද..? එතකොට අළුත් අය දළු නෙලද්දි කොටසක් ඉහලට එන්නෙ නැද්ද.. ඒක චක්‍රීයව ගියොත් පේන්න ලොකු නරකක් නෑ හැමදාම දළු නෙලන මනුස්සයා දලු නෙලන්නෙ නෑ. හැබැයි එහෙම වෙනවට අකමැති කොටසකුත් ඉන්නව හැමදාම ඒ මිනිස්සු පලිහක් විදියට තියාගෙන ඉන්න දේශපාලුවො තමයි ඒ... එහෙම කලොත් ඔය වැටුප් විශමතා අර්බුධ මොකුත් නෑ.
    කට පොලිෂ් වුනාට සා.පෙ. වත් නෑලු කියන්නේ ..!! ඉතින් ලොවන්නෙත් ඒ වගේ උන් වෙන්ටෑ..!!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    CEO ta thaniyama wada karanna puluwan da bn.
    Ehenam workers la one nane.

    යමක් තේරුම් අරන් කතා ක‍රන්න බැරිනම් නිකන් ඉඳන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ ...