එක දවසක් ගොඨා වියත් මගෙ කතා කලා අද්යාපනය ගැන
රට අද්යාපනය නගාසිටුවනව ලු
එතකොට වතු වල එහෙම මිනිස්සුන්ට රුපියල් 50, 100කින් පඩි වැඩ් කරන්න ඉල්ලන ඔනි නැ ලු
වෙන හොද රස්සාවක් කලැකි ලු
එතකොට තෙ දලු නෙලන්නෙ මොක්කුද බන්
වෙන්න ඔනි කරන රස්සවෙන් ජිවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන එක නෙ
තේ දලු නෙලන උන්ට වෙලා තියෙන්නෙ උන් දන්න එකම දේ තේ දලු නෙලන්න විතරයි. පරම්පරාවෙන් පරම්පරාවට යනව ජොබ් එක.අඩු පඩියට වැඩ කරන්න වෙලා තියෙන්නෙ ඒකයි. උන්ට කීයට හරි තේ දලු කඩ කඩ ඉන්න වෙලා.මොකෝ උන්ට කරන්න වෙන දෙයක් නෑනෙ.ඉන්න පිරිස වැඩි හින්ද කොහොමත් ලොකු ගනන් ගෙවන්න බෑ.තේ දලු නෙලන්න මෙහෙ මිනිස්සුත් යයි හරි පඩියක් ගෙවනවනන්. ඒ වගේ සාමාන්‍යය රැකියාවක් කරන්න ඕනෙ ඕක.මැෂින් වගේ දාලා කරානන් ගොඩ.
Last edited:


